NewsSportsSports Newsකෝප් සභාපති අප සමග එකට වැඩ කලා පමණයි.. කිසිම ගෙවීමක් කර නෑ..- ක‍්‍රිකට් ආයතනයMalar FMNovember 17, 2023November 26, 2023 by Malar FMNovember 17, 2023November 26, 2023014794 කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතාට කිසිදු ගෙවීමක් කර නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය ඔහු සමග...
NewsSportsSports Newsකඩා වැටුනු ආර්ථිකය ගොඩ දැම්ම අපට ක‍්‍රිකට් ගොඩදාන්නත් පුළුවන්..- ජනපතිMalar FMNovember 15, 2023November 26, 2023 by Malar FMNovember 15, 2023November 26, 2023020018 තමාට අවශ්‍ය මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවත ජයග්‍රහණය කරවීමට බවත්, රටේ කඩාවැටුණු ආර්ථිකය යළි ගොඩනැඟීමට හැකි නම් ක්‍රිකට් ක්‍රීඩාව ද යළි නගාසිටුවිය හැකි බවත් ජනාධිපති රනිල්...
NewsSportsSports Newsඅපට වරදිනකොටත් අපේ හොද දාන්න.. හොද වීඩියෝ ශෙයා කරන්න..- කුසල් රටෙන්ම ඉල්ලයි..Malar FMNovember 13, 2023November 26, 2023 by Malar FMNovember 13, 2023November 26, 2023025870 ක‍්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට වරදින අවස්ථා වලදී හොඳ දේවල් සමාජ ජාලා වලට එක් කරන ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් ඉල්ලා සිටියි. ‘ක්‍රීඩකයන්ට වරදිනකොට සමාජ...
NewsSportsSports Newsඅවුරුදු පහක් ක‍්‍රිකට් තහනම් කලත් කමක් නෑ.. මුල ඉදන්ම හදන්න ඔ්නෑ..Malar FMNovember 13, 2023November 26, 2023 by Malar FMNovember 13, 2023November 26, 2023020025 ක්‍රිකට් තහනම අවුරුදු පහක් පැවතුනද සම්පූර්ණයෙන් නවතා හෝ ක්‍රීඩාව ක්‍රමානුකූලව ගොඩ ගත යුතු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි. වත්මන්...
NewsSportsSports Newsවංචා දුෂන නැති කර ක‍්‍රිකට් හදන හැටි රවි කියයි…Malar FMNovember 11, 2023November 26, 2023 by Malar FMNovember 11, 2023November 26, 2023013180 රට පත්ව තිබුණු අඳුරු කාල පරිච්ඡේදයෙන් යම් මට්ටමක ඉදිරියට පැමිණෙන අවස්ථාවක අපි සියලු දෙනාගේම වගකීම එකට එක්ව කටයුතු කිරීම බවත්, ක්‍රිකට් ආයතනයේ පවතින වංචා දූෂණ...
NewsSportsSports Newsපැය 72ක් ඇතුලත ලංකාවට ජාත්‍යන්තර ක‍්‍රිකට් තහනමක්…?Malar FMNovember 10, 2023November 26, 2023 by Malar FMNovember 10, 2023November 26, 2023013517 ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තහනම් කිරීමේ කුමන්ත්‍රණයක් සිදු කරමින් සිටින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේය. ඉන්දියාව හා සම්බන්ධ වෙමින් පැය...
NewsSportsSports Newsශ‍්‍රී ලංකාව අද අවසන් මහ තරගයේ…Malar FMNovember 9, 2023November 26, 2023 by Malar FMNovember 9, 2023November 26, 2023015051 ඉන්දියාවේ පැවැත්වෙන 2023 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරගය අද පැවැත්වෙයි. ඒ නවසීලන්ත කණ්ඩායම සමග ඉන්දියාවේ බෙංගලාරුහිදීය. තරගයේ කාසියේ වාසිය දිනූ...
NewsSportsSports Newsඅර්ජුන අතුරු කමිටු සභාපති කලාට ජවිපෙ විරෝධය..Malar FMNovember 9, 2023November 26, 2023 by Malar FMNovember 9, 2023November 26, 2023013198 ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගැසට් කරන ලද ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස අර්ජුන රණතුංග මහතා පත් නොකළ යුතුව තිබූ බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්...
NewsSportsSports Newsසිංහ පැටවු අදත් පරාදයි.. ශූරයන්ගේ කුසලානයෙනුත් ඉවතට..Malar FMNovember 9, 2023November 26, 2023 by Malar FMNovember 9, 2023November 26, 2023018840 ඉන්දියාවේ දී පැවැත්වෙන 2023 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව මුහුදු දුන් අවසන් තරගය අද පරාජයට පත්විය. ඒ නවසීලන්ත කණ්ඩායම හමුවේ කඩුලු 05 කිනි. තරගයේ මුලින්ම...
NewsSportsSports Newsසංගක්කාර MCC සභාපති ලෙස පත් කරයි..Malar FMOctober 3, 2023October 3, 2023 by Malar FMOctober 3, 2023October 3, 2023035843 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර මෙල්බර්න් ක‍්‍රිකට් සංගමයේ (MCC) නව සභාපතිවරයා ලෙස පත්කර ඇත. එම ධුරයේ කටයුතු සංගක්කාර විසින්...