NewsSportsSports Newsසංගක්කාර MCC සභාපති ලෙස පත් කරයි.. by Malar FMOctober 3, 2023October 3, 2023035842 Share0 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර මෙල්බර්න් ක‍්‍රිකට් සංගමයේ (MCC) නව සභාපතිවරයා ලෙස පත්කර ඇත. එම ධුරයේ කටයුතු සංගක්කාර විසින් නුදුරේම අරඹනු ඇති බවත් සංගමය නිවේදනය කරයි.