NewsSportsSports Newsකොන්ඩමයක් නොදැමීම.. තදින් සිරකිරීම…- ධනුෂ්කට විරුද්ද චෝදනා මෙන්න..Malar FMNovember 9, 2022November 10, 2022 by Malar FMNovember 9, 2022November 10, 202206767 විස්සයි 20 ලෝක කුසලානය සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටි අතරවරයේ කාන්තාවක් දූෂණය කළ බවට චෝදනා එල්ල වූ ශ්රී ලංකා ක්රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඇගේ හුස්ම හිරකර...
NewsSportsSports Newsදසුන් ශානකගෙන් ප‍්‍රකාශයක්…Malar FMNovember 8, 2022November 10, 2022 by Malar FMNovember 8, 2022November 10, 2022075529 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක මේ වන විට ක්‍රිකට් ආයතනයට පැමිණ ප්‍රකාශයක් ලබා දී ඇත. ලෝක කුසලානයට සහභාගිවීම සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටිය දී...
NewsSportsSports Newsසමථයකට පත් වෙන්න තරුණිය ඩොලර් ලක්‍ෂයක් ඉල්ලයි.. ධනුෂ්ක බෑ කියයි.. තරුණිය 25,000 තෙක්් අඩු කරයි..Malar FMNovember 8, 2022November 10, 2022 by Malar FMNovember 8, 2022November 10, 2022019872 දැනට ඕස්ට්‍රේලියානු බන්ධනාගාර රැඳවුම් භාරයේ සිටින ශ‍්‍රී ලංකා ක්රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ට එල්ල වී ඇති ලිංගික අතවර චෝදනා සමථයකට පත්කර ගැනීම සඳහා අදාළ පැමිණිල්ල...
NewsSportsSports Newsශ‍්‍රී ලංකාවට පැරදුනත් ජයක්.. මීලග ලෝක කුසලානයේ කෙලින්ම සුපිරි වටයට..Malar FMNovember 6, 2022November 6, 2022 by Malar FMNovember 6, 2022November 6, 2022018521 මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්රී ලංකා කණ්ඩායම අර්ධ අවසාන වටයෙන් ඉවත්ව ගිය නිසා ආපසු ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතය. අර්ධ අවසන් වටයේ...
NewsSportsSports Newsලෝක කුසලානයට ගිය ධනුෂ්ක ස්ත‍්‍රි දුෂණ චෝදනා මත අත්අඩංගුවට.. ‘ගැම්මක් තමයි’.Malar FMNovember 6, 2022November 6, 2022 by Malar FMNovember 6, 2022November 6, 2022010432 20-20 ලෝක කුසලානයට සහභාගි වීම සඳහා ඕස්ට්‍රේලියා බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ධනුෂ්ක ගුණතිලක සිඩ්නි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ස්ත්‍රී දූෂන චෝදනා එල්ල කරමින්...
NewsSportsSports Newsශ‍්‍රී ලංකාවට සියළු අවස්ථාවන් අහිමි වේ.. ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය තරග දෙක ජයගනී..Malar FMNovember 4, 2022November 6, 2022 by Malar FMNovember 4, 2022November 6, 202204537 20-20 ලෝක ශුරතා තරගාවලියේ පළමු කාණ්ඩය යටතේ අද පැවති තරග දෙකකින් නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාවේ ජයගැනීමත් සමඟ ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමට තිබූ සියලු අවස්ථාවන්...
NewsSportsSports Newsශ‍්‍රී ලංකාව තරග දෙක ජය ගත්තොත් මීලග ලෝක කුසලානයේ දෙවන වටයට..Malar FMNovember 1, 2022November 3, 2022 by Malar FMNovember 1, 2022November 3, 2022014644 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 20-20 ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්තාන හා එංගලන්ත තරග දෙක ජය ගැනීම වැදගත් වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන...
NewsSportsSports Newsශ‍්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට යන්න අවස්ථාවක්.. අයර්ලන්තය හෝ ඇෆ්ගනිස්ථානයද ජයගත යුතුමයි..Malar FMNovember 1, 2022November 3, 2022 by Malar FMNovember 1, 2022November 3, 2022014968 20-20 ලෝක කුසලාන තරග මාලාවේ අද පැවති තරඟ වල ප්‍රතිඵල අනුව පළමු කාණ්ඩය ලකුණු සටහන අනුව ශ්‍රී ලංකාව හතරවැනි ස්ථානයේ පසුවේ. අවසන් පූර්ව වටයට පිවිසීම...
NewsSportsSports Newsසුපිරි ක‍්‍රීඩක වාමික ශ‍්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවතට…Malar FMNovember 1, 2022November 3, 2022 by Malar FMNovember 1, 2022November 3, 2022067 20-20 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව සහභාගීවන තවත් තරගයක් මේ වන විට පැවැත්වේ. ඕස්ට්‍රේලියාවේ බි‍්‍රස්බේන්හි පැවැත්වෙන මෙම තරගයේ කාසිය වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවට...
NewsSportsSports Newsඇෆ්ගනිස්තානය පරදා ශ‍්‍රී ලංකාව දිනයි…Malar FMSeptember 3, 2022September 4, 2022 by Malar FMSeptember 3, 2022September 4, 202206772 ආසියානු කුසලානය සඳහා ශ‍්‍ර‍්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අද පැවති තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 04ක ජයග්‍රහණයක් කර ගත්තේය. තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම...