BusinessBusiness NewsNewsබිත්තර හා කුකුළු මස් මිල විශාල ලෙස පහල බසී..Malar FMFebruary 10, 2025February 12, 2025 by Malar FMFebruary 10, 2025February 12, 2025047619 බිත්තර සහ කුකුළු මස් මිල සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව සමස්ත ලංකා කුකුළු ව්යාපාරිකයන්ගේ සංගමය පවසයි. එහි සභාපති මාතලී ජයසේකර මහතා පවසන්නේ බිත්තර...
BusinessBusiness NewsNewsජනවාරියේ ඩොලර් සංචිත පහල වැටේ…Malar FMFebruary 8, 2025February 13, 2025 by Malar FMFebruary 8, 2025February 13, 2025025482 මෙරට නිල විදේශ සංචිත 2025 ජනවාරි මාසය තුළ දී 0.9%ක පහළ යාමක් වාර්තා කර ඇත. මහ බැංකුවේ නවතම සංඛ්යාලේඛනවල දැක්වෙන්නේ 2024 දෙසැම්බර් මාසය අවසන් වන...
BusinessBusiness NewsNewsලුණු කිලෝවකට රුපියල් 40ක බද්දක්…Malar FMFebruary 8, 2025February 13, 2025 by Malar FMFebruary 8, 2025February 13, 2025033253 විදේශයන්ගෙන් ආනයනය කරන ලුණු කිලෝවක් සඳහා රුපියල් හතළිහක ආනයනික බද්දක් පනවා ඇත. මෙරට ලුණු නිෂ්පාදනය පහත වැටීම හේතුවෙන් ලුණු ආනයනය කිරීම සඳහා අනුමැතිය ලබාදී තිබේ....
BusinessBusiness NewsInternational NewsNewsIMF වෙතින් ජනපතිට සුබ පණිවුඩයක්…Malar FMFebruary 7, 2025February 13, 2025 by Malar FMFebruary 7, 2025February 13, 2025022055 ජාත්යන්තර මූල්ය අරමුදල සමග එකඟ වී ඇති විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ ප්රගතිය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්යන්තර මූල්ය අරමුදලේ දූත පිරිසක් අතර...
BusinessBusiness NewsNewsවි සහතික මිල අනුව සහල් පාලන මිලට දෙන්න බෑ.. සහල් මිල යලි ප්රකාශයට සූදානම්..Malar FMFebruary 6, 2025February 13, 2025 by Malar FMFebruary 6, 2025February 13, 2025014621 වී මිලට ගැනීම සඳහා රජය විසින් ප්රකාශයට පත් කර ඇති සහතික මිල හේතුවෙන් සහල් මිල ඉහළ යනු ඇති බව බව මරඳගහමුල සහල් ව්යාපාරිකයන් කියා සිටිති....
BusinessBusiness NewsNewsලුණු මිල 200 ඉක්මවා ඉහලට..Malar FMFebruary 6, 2025February 13, 2025 by Malar FMFebruary 6, 2025February 13, 2025027048 අද දිනයේ සිට ලුණු මිල ඉහල දැමීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර ඇත. ඒ අනුව ග්රෑම් 400 ලුණු කුඩු පැකට්ටුවක් රුපියල් 100 සිට රුපියල්...
BusinessBusiness NewsNewsඇමති වසන්තට අනුව වී මිල නිසා සහල් මිල ඉහලට.. නාඩු 252යි, සම්බා 262යි..Malar FMFebruary 5, 2025February 13, 2025 by Malar FMFebruary 5, 2025February 13, 2025030247 අද දිනයේ රජය විසින් ප්රකාශයට පත් කරන ලද වී සහතික මිල අනුව සහල් පාලන මිලද ඉහල යාමේ තත්ත්වයක් මතුව තිබේ. ඒ වී කිලෝවත තොග ගැනුම්...
BusinessBusiness NewsNewsකොළඹ කොටස් බියකරු කඩා වැටීමක.. අද ඒකක 500කින් කඩා වැටේ..Malar FMFebruary 5, 2025February 14, 2025 by Malar FMFebruary 5, 2025February 14, 2025045737 අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක විශාල වශයෙන් පහල ගොස් ඇත. අද ගණුදෙනු නිමවෙද්දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 500.39 කින් පහල ගිය...
BusinessBusiness NewsNewsකොළඹ කොටස් අද වාර්තාවක.. පිමි ගණනක් උඩ යයි..Malar FMJanuary 23, 2025January 24, 2025 by Malar FMJanuary 23, 2025January 24, 2025024617 අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක සැලකිය යුතු ලෙස ඉහල ගොස් ඇත. අද ගණුදෙනු නිමවෙද්දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 197.19 කින් ඉහල...
BusinessBusiness NewsNewsවී සහතික මිල වෙනුවට රජයෙන් අවම මිලක් පමණයි.. මෝල් හිමියන් කිලෝව 150ට වී මිලට ගනිති..Malar FMJanuary 21, 2025January 21, 2025 by Malar FMJanuary 21, 2025January 21, 2025013297 ඉදිරියේදී වී සඳහා සහතික මිලක් වෙනුවට අවම මිලක් ප්රකාශයට පත් කිරීමට තීරණය කර ඇත. කෘෂිකර්ම නියෝජ්ය අමාත්ය නාමල් කරුණාරත්න මහතා පවසන්නේ අමාත්යංශ්යයට යටතේ ඇති ආයතන...