Category : Business News

BusinessBusiness NewsNews

විදුලි ගාස්තුවිදුලි ගාස්තුවලට කරන දේ කියන්නේ ජනවාරි 17ලු..වලට කරන දේ කියන්න

Malar FM
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ යෝජනා, විදුලි පාරිභෝගික යෝජනා ආදිය ජනවාරි මස 17 වැනි දින ප්‍රසිද්ධියට පත් කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි....
BusinessBusiness NewsNews

බිත්තරයකින් රුපියල් දහයක් පාඩුයි..- බිත්තර සංගමය

Malar FM
අද වන විට බිත්තර වෙළඳපොළට නිකුත් කරමින් සිටින්නේ නිෂ්පාදන වියදමට වඩා වඩා අඩු මිලකට බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය සඳහන් කරයි. එහි සභාපති හෙක්ටර්...
BusinessBusiness NewsNews

පාලන මිලට සැමන් නෑ…

Malar FM
ඉකුත් සතියට සාපෙක්ෂව (29) දින වන විට දේශිය වෙලදපොලේ උඩරට සහ පහතරට එලවළු මිල සිඝ්‍රයෙන් ඉහල ගොස් ඇති බව එලවළු සිල්ලර වෙලෙදුන් පවසයි. රු 160...
BusinessBusiness NewsNews

FD ගලවති.. බැංකු පද්ධතිය අවදානමේ..

Malar FM
බැංකු පොලිය මත අය කරන රඳවා ගැනීමේ බද්ද සියයට 10 දක්වා ඉහළ දැමීම හේතුවෙන් තැන්පත්කරුවන් බොහෝ දෙනෙකු සිය තැන්පතු ඉවත් කරගැනීමට පෙලඹෙන බවත්, ඉන් බැංකු...
BusinessBusiness NewsNews

රජය ආනයනය කල පලමු සහල් තොගය කොළඹ වරායට..

Malar FM
රට තුල ඇතිව තිබෙන සහල් හිඟයට විසදුමක් ලෙස රජය විසින් ආනයනය කරන පළමු සහල් තොගය අද දිනයේ කොළඹ වරායට පැමිණිමට නියමිය. පලමු තොගය වන මෙය...
BusinessBusiness NewsNews

ජනපති අනුර අත්සන් කල මුදල් නෝට්ටු එන දවස ගැන මහ බැංකු අධිපති කියයි..

Malar FM
මුදල් අච්චු කිසිම සම්බන්ධයෙන් සමහරුන්ට වැරදි අවබෝධයක් ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ මහතා සඳහන් කරයි. තමන් මහ බැංකු අධිපති ධුරයට පැමිණ වසර දෙක...
BusinessBusiness NewsNews

විදුලි ගාස්තු අඩු කරන්න IMF අදහස් අහයි..

Malar FM
මෙරටට සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ බලශක්ති අමාත්‍යාංශයේ සහ ලංකා විදුලිබල මණ්ඩල නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා පවසයි. විදුලි ගාස්තු...
BusinessBusiness News

ලොකු ළුණු මිල අහසේ.. කිලෝව 500-600 සීමාවට..

Malar FM
අද පෙරවරුවේ දේශීය ලොකු ලූණු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370ක් දක්වාත් ඉහල ගොස් ඇත....
BusinessBusiness NewsNews

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200 ණයක් අනුමතයි..

Malar FM
ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200 ණය මුදලක් අනුමත කර තිබේ. ඒ මෙරට රජයේ මුල්‍ය ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීම සඳහා වන වැඩපිළිවෙලට යොදා...
BusinessBusiness NewsNews

කිරිපිටි මිල දැනෙන්නම අඩුකරයි..

Malar FM
අද මධ්‍යම රාත්‍රියේ සිට කිරිපිටි මිළෙහි වෙනසක් සිදුවන බව මිල්කෝ ආයතනය පවසයි. ඒ අනුව හයිලන්ඩ් කිලෝග්‍රෑම් 01 මිල රුපියල් 190කින් අඩුකර තිබේ. ඒ අනුව එහි...