BusinessBusiness NewsNewsහාල් කිලෝවක් රු 10 කින් බහීMalar FMOctober 14, 2018 by Malar FMOctober 14, 20180108 සහල් කිලෝවක මිල රුපියල් 10කින් අඩු කිරීමට සහල් නිෂ්පාදකයින් එකඟ වූ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. සහල් මිල පාලනය කිරීම සම්බන්ධයෙන් පසුගිය සතියේ පැවති...
BusinessBusiness NewsNewsජපන් ජබර, සැල්වීනියා, කටු පාසි, ප්ලාස්ටික් දෑ, ලී කැබලි ඇතුළු අපද්‍රවය කිලෝ දාහතර දහසක්(පැය 8 කට) ගොඩදැමිය හැකි යන්ත්‍රයක්…Malar FMOctober 13, 2018 by Malar FMOctober 13, 20180113 ලෝකයේ නව නිපැයුම් වලින් අංක එක වූ, NASA මගින් තරුවක් පවා නම්කළ, නාමල්ගේ අලුත් නිර්මාණය… ජපන් ජබර, සැල්වීනියා, කටු පාසි, ප්ලාස්ටික් දෑ, ලී කැබලි ඇතුළු...
BusinessBusiness NewsNewsඩොලරය හමුවේ බාල්දුව ලෝකයේ අවදානම්ම රටවල් 07 අතරට ශ‍්‍රී ලංකාවත්Malar FMOctober 12, 2018 by Malar FMOctober 12, 2018086 ශ‍්‍රී ලංකාව හා දකුණු අප‍්‍රිකාව ද ඇතුලු නැඟීඑන ආර්ථික වෙළඳ පොළවල් හතක් විනිමය අනුපාත අර්බුදය නිසා දැඩි අවදානම් තත්ත්වයක පවතින බව ජාත්‍යන්තර ආයතනය සදහන් කරයි....
BusinessBusiness NewsNewsලංකාවේ නම ගිය හෝටල් 2ක් රජයට අහිමි වන ලකුණුMalar FMOctober 12, 2018 by Malar FMOctober 12, 20180164 රාජ්‍ය හිමිකාරීත්වය සහිත හෝටල් දෙකක් මීළඟ මාස 06 ක කාලය තුළ විකුණා දැමීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පවසයි. රොයිටර් පුවත් සේවය...
BusinessBusiness NewsNewsරුපියල අද ඉතිහාසයේ වැඩිම බාල්දුව වෙයි..Malar FMOctober 11, 2018 by Malar FMOctober 11, 20180184 ඇමරිකානු ඩොලරය ඉදිරියේදී ශ‍්‍රී ලංකා රුපියල අද දිනයේදීද විශාල වශයෙන් අවප‍්‍රමාණය වී ඇත. ඩොලරයක අද දිනයේ ගැනුම් මිල රුපියල් 169.01ක් වූ අතර විකිණුම් මිල වූයේ...
BusinessBusiness NewsNewsඅමෙරිකානු ඩොලරය යලිත් ඉහළටMalar FMOctober 9, 2018 by Malar FMOctober 9, 2018097 ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාතයන්ට අනුව අද (09) දිනයේ අමෙරිකානු ඩොලරයක විකිණුම් මිල ලෙස සටහන් වුයේ රු.172.34ක් ලෙසින්....
BusinessBusiness NewsNewsඅයිස් මිල ඉහළටMalar FMOctober 1, 2018 by Malar FMOctober 1, 20180161 නිෂ්පාදිත පිරිවැය වැඩිවීම නිසා ධීවරයන් භාවිතා කරනු ලබන අයිස් හොන්ඩරයක් සඳහා වන මිල ඉදිරියේ දී රුපියල් 30 කින් ඉහළ දැමීමට සිදුවන බව ශ්‍රී ලංකා ධීවර...
BusinessBusiness NewsNewsබැංකු අතර ගනුදෙනු, මුදල් හුවමාරුව පැය කිහිපයකට නවතියිMalar FMAugust 12, 2018 by Malar FMAugust 12, 20180133 බැංකු අතර ගනුදෙනු සේවා සහ මුදල් හුවමාරුව පසුගිය සිකුරාදා පැය කිහිපයක් ඇන හිටියේය. ඊට හේතුව වූයේ, මෙරට විශාලතම ගෙවීම් පහසුකම් සපයන්නා වන LankaClear මුහුණ දුන්...
BusinessBusiness NewsNewsපුංචි කාර් මිළ යළිත් ඉහළටMalar FMAugust 1, 2018 by Malar FMAugust 1, 2018095 අශ්වබල ධාරිතාව 1000ට අඩු සාමාන්‍ය මෝටර් රථ හා හයිබ්‍රිඩ් රථ සඳහා අයකරන නිෂ්පාදන බදු ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ගතවූ කාලසීමාවේදී එම මෝටර්...
BusinessBusiness Newsවාහන ආනයනය වැඩිවීමෙන් ආනයන වියදම ඉහල ගිහින්Malar FMJuly 1, 2018 by Malar FMJuly 1, 20180112 සිලින්ඩර ධාරිතාව අඩු මෝටර් රථ, දෙමුහුන් රථ සහ විද්‍යුත් මෝටර් රථ ආනයනය කැපීපෙනෙන ලෙස ඉහළ යෑම හේතුවෙන් රථ වාහන ආනයන වියදම ඉහළ යෑම සමස්ත ආනයන...