Local NewsNews

කොටහළු උත්සවවලට බෝතල් තහනම් කරයි

කළුතර දිස්‌ත්‍රික්‌කයේ දැරියන් මල්වර වීමේ උත්සවවලදී මධ්‍යසාර ලබාගැනීම සඳහා අවසර පත්‍ර ලබා නොදීමට දිස්‌ත්‍රික්‌ මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුව තීරණය කර තිබේ.

මේ තීරණය දිස්‌ත්‍රික්‌කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවලට ක්‍රියාත්මක කිරීමට දිස්‌ත්‍රික්‌ මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුව අදාළ ස්‌ථානවලට නියෝග කර තිබේ.

මීට අමතරව ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේදී බුලත් කඩවලට ලියාපදිංචිය නොදීමටද තීරණය කර ඇති බව සඳහන් වේ.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

Online ණය පොලිය 300%යි.. වාරික පරක්කු වුනොත් අසභ්‍ය පින්තූර බුකිය පුරා…

Malar FM

ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට ජයක්

Malar FM

බැසිල් ෆොන්ටේරා සමාගමට සහතික දෙයි

Malar FM