NewsSportsSports News

නවසීලන්තය-පකිස්ථාන අදත් තරග බිමට

නවසීලන්ත කණ්ඩායම සහ පකිස්ථානු කණ්ඩායම අතර තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි.

තරගයේ දෙවන දිනය වූ ඊයේ(04) සිය ප්‍රථම ඉනිම සදහා පන්දුවට පහර දෙමින් සිටි පාකිස්ථාන කණ්ඩායම කඩුලු 03ක් දැවී ලකුණු 139ක් ලබා සිටියේය.

නොදැවී පන්දුවට පහර දෙමින් අසාර් අලි ලකුණු 62ක් ද අසාඩ් ෂෆික් ලකුණු 26ක් ද ලබා සිටියේය.

තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ප්‍රථම ඉනිම වෙනුවෙන් ඔවුන් ලකුණු 274ක් ලබා ගත්තේය.

බී.ජේ. වැට්ලින් ලකුණු 77යි.

කේන් විලියම්සන් ලකුණු 89යි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

සමාජ ශාලා විවෘත කිරීමෙන් පසු දකුණු කොරියාවේ ආසාදිතයින්ගේ වර්ධනයක්

Malar FM

තැන්පතු මුදල් නීති විරෝධී ලෙස ලබාගත් මූල්‍ය ආයතනයකට මහබැංකුවෙන් නියෝගයක්

Malar FM

විජයකලාට ඇප (UPDATE)

Malar FM