Local NewsNews

සහල් පොල් ඇතුළු අත්‍යවශ්‍ය ද‍්‍රව්‍ය අද සිට ගෙදරටම…

ජනතාව වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සියල්ල නිවෙස්වලටම ගොස් අලෙවි කිරිම සදහා කටවුතු අද දිනයේ සිට ආරම්භ කෙරෙයි.

සතොස හා සමූපකාර තොග වෙළඳ සංස්ථාව එක්ව මෙම වැඩපිලිවෙල ක‍්‍රියාවට නංවයි.

මෙම කටයුත්ත වෙනුවෙන් විශේෂ මෙහෙයුම් ඒකකයක් ද පිහිටුවා ඇත.

බැසිල් රාජපක්ෂ මහතා ප්‍රධානත්වය දරන කාර්යය සාධක බලකාය විසින් වැඩසටහන මෙහෙයවයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ශ්‍රී ලංකාවේ පැරණිම මූල්‍ය සමාගමේ බලපත්‍රය අවලංගු කරන්න මහ බැංකුව තීරණය කරයි

Malar FM

රටේ ජනතාවගෙන් සොරකම් කල සියලු ධනය ගේනවා..- ඇමති වසන්ත

Malar FM

සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 215 ක්

Malar FM