International NewsNewsකොරෝනා වැලදුනු ශ‍්‍රී ලාංකිකයෙකු මිය යයි.. by Malar FMMarch 27, 2020079 Share0 කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලාංකිකයෙකු ස්විට්සර්ලන්තයේ දී මියගොස් තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ එරට වාසය කල 59 හැවිරිදි ශ‍්‍රී ලාංකිකයෙකි. විදේශ කටයුතු අමාත්‍යංශයේ මේ බව තහවුරු කරයි.(under the courtesy of lankacnews.com news web)