Local NewsNews

ඇඳිරි නීතිය කඩකළ පිරිස 5185 දක්වා ඉහළට

ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 5185දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(27) උදෑසන 6.00යේ සිට අද(28) උදෑසන 6.00 දක්වා ගත වූ පැය 24ක කාලය තුළ පමණක් පුද්ගලයින් 1167 දෙනෙකු අත්අඩංගුවට ගෙනඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේය.   

එම කාලය තුළ රථවාහන 260ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

පසුගිය 20 වනදින පස්වරු 6.00 සිට අද උදෑසන 6.00දක්වා කාලය තුළ තුළ පමණක් රථවාහන1293ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

තවත් කැබිනට් ඇමතිවරයෙක්..?

Malar FM

ලංකාවේ උද්ධමනය 128%යි.. වෙනිසියුලාව, ලෙබනන පසු කරයි.. දෙවැනි සිම්බාවේට පමණයි..- හැන්කේ වාර්තාව මෙන්න…

Malar FM

සීගිරිය මුදුනේදී සංචාරකයෙකු මිය යයි…

Malar FM