Local NewsNews

කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 40ක් හඳුනා ගැනේ

මෙරට සමස්ත නව්‍ය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1683 ක් දක්වා ඉහල ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.

ඊයේ (02) දිනයේදී වාර්තා වූ නව්‍ය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 40ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය වැඩිදුරටත් සඳහන් කලේ.

මේ වන විට වෛරසය ආසාදනය වී රෝහල් ගත කොට සිටින රෝගීන් සංඛ්‍යාව 849ක් වන අතර සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති පිරිස 823ක් වනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ඩොලරය නොනවත්වා දිගු ගමනක

Malar FM

සීසර්ස්ලා සුනිල් ජයවර්ධන උස්සා ගේට්ටුවේ ගැහුවා.. විනාඩි 20 ක් පමණ පහර දුන්නා..- ඇසින් දුටු සාක්‍ෂි කියයි..

Malar FM

රන්ජන්ට අධිකරණයෙන් තාවකාලික සහනයක්

Malar FM