Local NewsNews

ඉදුරුවෙන් දිනක් තුල ආසාදිතයන් 41ක්.. වහාම ලොක්ඩවුන් කරයි..

ගාල්ලේ ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ තුන්දූව නැගෙනහිර හා තුන්දුව බටහිර යන ග්‍රාම නිලධාරී වසම් වලට හුදෙකලා කිරීමකට ලක්කර තිබේ.

කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය සඳහන් කරන්නේ එම ප්‍රදේශවලින් ඊයේ දිනයේ දී කොරෝනා ආසාදිතයන් 41 දෙනෙකු හමු වීම සමඟ මෙම පියවර ගත් බවයි.

Related posts

ජනාධිපති අසුනේ වාඩි වූ අරගලකරුවා අල්ලයි.. රිමාන්ඩ්…

Malar FM

රුසියාව කොවිඩ් වසංගතයට එරෙහි ලොව පළමු එන්නත නිපදවයි

Malar FM

රජය අපහසුතාවට පත්කිරීමේ වැඩපිළිවෙළක් ගැන අගමැති කියයි..

Malar FM