Local NewsNews

තවත් පොලිස් බල ප‍්‍රදේශ 03ක් ලොක්ඩවුන්..

කොරෝනා ආසාදිතයන් ඉහල යාම හේතුවෙන් තවත් පොලිස් ප්‍රදේශ තුනක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට කටයුතු කර ඇත.

එසේ හුදකලා කර ඇත්තේ අවිස්සාවේල්ල, කොස්ගම හා රුවන්වැල්ල යන පොලිස් බල ප්‍රදේශයි.

ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් නිරෝධානය කර ඇති අතර අවශ්‍ය පරිදි කොරෝනා පරීක්ෂණ සිදුකරයි.

lankacnews

Related posts

ඇමරිකාවේ කොරෝනා මරණ බියකරු ලෙස ඉහලට.. ඊයේ දින පමණක් 2400පනී.. බි‍්‍රතාන්‍ය දෙවැනි තැන ගනී..

Malar FM

පොලිස්පති පූජිත ජනාධිපතිට විරුද්දව නඩු දමයි..

Malar FM

IMF වෙතින් ජනපතිට සුබ පණිවුඩයක්…

Malar FM