NewsPolitical

මහින්දගෙන් විමල්ට උපදෙසක්

කිසියම් ගැටළුවක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් තමන් දැනුවත් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍ය විමල් වීරවංශට උපදෙස් ලබාදී ඇතැයි වාර්තා වනවා.

මේ අතර, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ කිහිපයක නියෝජිතයින් එක්ව සාකච්ඡාවක් පවත්වා ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

Related posts

ජනතාව ලබාදුන් තීන්දුවට අනුව ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කළ යුතුයි

Malar FM

ලංකාවේ කාලගුණයත් නපුරු වෙයි.

Malar FM

වහා ඉන්ධන මිල වැඩි කරන්න.. නැතොත් බැංකු පද්ධතිය ඉවරයි..- මහ බැංකු අධිපති දැනුම් දේ…

Malar FM