Local NewsNews

කසිප්පු ප‍්‍රවාහනය කරමින් සිටි මන්ත‍්‍රී දියණියක් අත්අඩංගුවට…

හලාවත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයක යතුරුපැදියකින් කසිප්පු ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

එම කාන්තාව හලාවත ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරිය කගේ දියණියකි.

එම සැකකාරියක් දිගින් දිගටම මෙම ක්‍රියාව කරන්නේ දැයි සෙවීමට පොලිස් පරීක්ෂක ආරම්භ කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

Related posts

පරුෂ වචන කියමින් යකා නැටූ දුම්රිය රියදුරාට වැඩ වැරදෙයි – ලැබුණු දඩුවම මෙන්න!

Malar FM

රට ස්ථාවර වෙනවාට විරුද්ද පිරිසක් විරෝධතා කැදවලා..

Malar FM

ජනපති ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය ජන්ද විමසීමකින් තොරව සම්මත වෙයි

Malar FM