NewsPolitical

‘ලංකා පොස්පේට්’ විමල්ගෙන් ඉවතට.. ජනාධිපතිගේ ගැසට් නිවේදනය මෙන්න…

ලංකා පොස්පේට් සමාගම අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පවරා තිබේ.

මෙතෙක් එම ආයතනය පැවතියේ විමල් වීරවංශ මහතාගේ යටතේ ඇති කර්මාන්ත අමාත්‍යාංශය යටතේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ දින ඇතිව නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයකින් මෙම ආයතන මාරු කිරීම සිදු කර තිබේ.

Related posts

මැතිවරණය පවත්වන ක‍්‍රමවේද සකසයි.. සියළු සහකාර කොමසාරිස්වරුන් කොළඹට කැදවයි..

Malar FM

වර්ජන නිසා සරසවි වරමත් කල්යයි

Malar FM

තවත් වංචා දුෂණ ෆයිල් තොගයක් ලැබුනා..

Malar FM