NewsPolitical

දැන් සිස්ටම් චේන්ජ් එකකට හොදම වෙලාවයි..- ජනපති

අද පවතින අර්බුදකාරී තත්වය ජනතාව ඉල්ලූ සිස්ටම් චේන්ජ් එකට හොඳ අවස්ථාවක් යයි ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා පැවසීය.

නව කැබිනට් ඇමතිවරුනට ඒ අවස්තාව ලැබී ඇතැයිද කී ඔහු ඒ සදහා උපකාර කරන්නැයි තරුණයින්ගෙන් ඉල්ලා සිටින බවද සදහන් කලේය.

අද නව කැබිනට් මණ්ඩලය අමතමින් ඒ මහතා මේ අදහස් පල කලේය.

Related posts

තවත් 501කට කොරෝනා.. බන්ධනාගාර පොකුර තව ලොකු වෙයි..

Malar FM

උප්පැන්න, විවාහ සහ මරණ සහතික Online…

Malar FM

ආර්ථික ඔස්තාර්ලාගෙත් ඔස්තාර් මහින්ද රාජපක්ෂයි..

Malar FM