NewsPolitical

මහින්ද කළු පටි පැලද පාර්ලිමේන්තුවේ…

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවට කළු පටි පැළඳ පැමිණ සිටී.

ඒ පසුගිය මැයි නව වැනිදා ප්‍රචණ්ඩකාරී පිරිස් විසින් මහමගදී පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති මහතාගේ ඝාතනය කිරීමේ සිදුවීට විරෝධය පළ කරමිනි.

ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන් කළු පටි පැළැඳ සිටියි.

Related posts

ජනාධිපති අපේක්‍ෂකයෙන් අනියම් බිරිද හා සෙට් වෙයි.. බිරිදගෙන් බේරෙන්න අමතර පොලිස් ආරක්‍ෂාව ඉල්ලයි..

Malar FM

කොළඹ මහනගර සභා සීමාව කොවිඩ් අධි අවදානම් තත්ත්වයක

Malar FM

තවුහීද් ජමාත් සාමාජිකයන් දෙදෙනෙකු තවදුරටත් රඳවා ගැනීමට අධිකරණයෙන් නියෝග

Malar FM