Local NewsNews

පාස්පෝට් ඉල්ලුම 250% කින් ඉහළට… රටින් යන පිරිස් වැඩිවෙයි…

දෛනික විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සදහා ඉල්ලුම 250% කින් ඉහළ ගොස් තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ එම ඉල්ලුමට සරිලන පරිදි විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සිදු කරමින් සිටින බවයි.

බලපත‍්‍ර නිකුතුව සඳහා අවශ්‍ය ද‍්‍රව්‍ය හිගතාවයක් නොමැති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

පාර්ලිමේන්තුව රැස්වේ-අදත් මහජනයාට ගැලරිය තහනම්

Malar FM

ආර්ථික වර්ධනය -8.2%යි.. ඒත් බිලියන 915ක් බදු එකතු කරන්න වෙනවා..

Malar FM

කොරෝනා පාලනය වෙන තෙක් පොදු ප‍්‍රවාහන සේවා කළමනාකරණයට පියවර

Malar FM