Local NewsNews

බස් එක නෑ.. ලොරියෙන් පාසැල් ගිය දරුවන් 13ක් ලොරි තට්ටුව කඩා වැටී රෝහලේ…

ලොරි රථයකින් පාසැලට ගමන් කරමින් සිටියදී ඉන් ඇද වැටුනු දරුවන් දහතුන් දෙනෙකු රෝහල් ගත කර තිබේ.

ඊයේ දිනයේ මෙම සිදුවීම සිදුව ඇත්තේ ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේදීය.

ගලෙන්බිදුනුවැව තක්ෂිලා මහා විද්‍යාලයේ දරුවන් පිරිසක් මෙසේ ලොරි රථයකින් පාසල් ගොස් ඇත්තේ බස් රථය නොපැමිණීම නිසා ය.

ලොරි රථයේ තට්ටුව අතරමගදී කඩා වැටී ඇති අතර එහි සිටි සිසුන් තිස් හත් දෙනාගෙන් දහතුන් දෙනෙකු තුවාල ලබා ඇත.

තුවාල ලබා ඇති දරුවන් රෝහල් ගත කර ඇත.

Related posts

කොකේන්වලට ඇබ්බැහි වූ පිරිස අතර මන්ත‍්‍රීවරියකුත්

Malar FM

අගමැති හෝ ආණ්ඩු වෙනසක් නෑ..ජනපති කතානායකට යලිත් අවධාරණය කරයි..

Malar FM

බොලීවියාවේ හිටපු ජනපතිගේ හිසට අමෙරිකානු ඩොලර් 50,000 ක ලන්සුවක්

Malar FM