Local NewsNewsනීතීඥයන් විරෝධතා.. ලංකා බැංකු මාවත වසා දමයි.. by Malar FMJuly 1, 2022July 1, 2022010045 Share0 කොළඹ කොටුව ලංකා බැංකු මාවත තාවකාලිකව වසා දැමීමට පොලිසය කටයුතු කර ඇත. නීතීඥවරුන් විසින් පවත්වන විරෝධතා පා ගමනක් හේතුවෙන් මෙම මාර්ගය වසා දමා තිබේ.