BusinessBusiness NewsNews

ප‍්‍රධානම සමාගම කොටස් වෙලදපලෙන් ඉවත් වේ…

කොළඹ කොටස් වෙළඳපළේ විශාලතම ප්‍රාග්ධනීකරණය හිමි සමාගම වන එක්ස්පෝ ලංකා කොටස් වෙළඳපොලේ නිල ලැයිස්තුවෙන් ඉවත් වීමට තීරණය කර ඇත.

සමාගමේ ප‍්‍රධානතම කොටස් හිමියා වන ජපාන සමාගමේ තීරණයක් මත මෙම තීරණයට එළැඹ ඇත.

ජපන් ආයෝජකයා සතුව මෙම සමාගමේ කොටස් සියයට අසූ තුනකට ආසන්න ප්‍රමාණයක් පවතී.

Related posts

පාස්පෝට් පෝලිමේ හිරිකිත ජාවාරමක්.. එපොයිමන්ට් එකක් 45,000යි.. පෝලිමේ තැනක් 25,000යි..

Malar FM

සහල් මිල දී ගැනීමේදි ප්‍රවේසම් වන්න

Malar FM

Corona : නිකවැරටිය වසා දමයි..

Malar FM