Local NewsNews

ගුරු විදුහල්පති විරෝධතාකරුවෝ මිහින්තලා අනුරුව කපා කලු කොඩි විරෝධතාවට එල්ලති..

පොසොන් පොහොය දිනය නිමිත්තෙන් දකුණු පලාතේ පාසලක මිහින්තලා අකෘතියක් සිසුන් ව්සින් සකස් කර ඇත.

පසුගියදා ව්දුහලේ ව්දුහල්පතිවරයා ගේ උපදෙස් මත ගුරුවරුන් ව්සින් මිහින්තලා අකෘතිය සැකසීමට ගත් කලු පැහැති පොලිතින් කපා පාසල වට ඇති දැල් වැටෙහි කලු කොඩි එල්ලා ඇත.

වසර 27 ක් පැරණි ගුරු – ව්දුහල්පති වැටුප් ව්ශමතාවට අදාල ඉතිරි 2/3 ලබා නොදීම සහ ජුනි 26 කොළඹ දි පැවති ගුරු – ව්දුහල්පති උද්ඝෝෂණයට එල්ල කල කදුලු ගෑස් සහ ජල ප්‍රහාරයට ව්රෝධය පළ කිරීම සදහා කලු කොඩි ප්‍රදර්ශනය කර තිබේ.

පාසල් දෙමාපියන් ගේ මූලය දායකත්වය මගින් සැකසු මිහින්තලා අකෘතියට යොදා ගත් පොලිතින් කලු කොඩි සැකසීමට යොදා ගැනිම නිසා ඇතැම් දෙමාපියන් මේ පිළිබඳව දැඩි දෝෂාරෝපණය කිරිම් සිදුකර තිබෙන බවද වාර්තා වෙයි.

මෙයට එක් හේතුවක් ව් ඇත්තේ පසුගිය ජුනි 26 සහ 27 පැවැති අසනීප නිවාඩු වාර්තා කිරීමේ වර්ජන ක්‍රියාමාර්ගය පැවැති දින දෙකේ පාසල් ගේට්ටුවේ අගුලු දමා කිසිවෙකුටවත් පාසලට ඇතුලු වීමට අවස්තාව ලබා නොදීමයි.

– වරුන ව්ජේසේකර

Related posts

තවත් 244කට කොරෝනා…

Malar FM

මත්ද්‍රව්‍ය හෝ සමාජ විරෝධී චෝදනා ඇති අයට අපි නාමයෝජනා දෙන්නේ නෑ…

Malar FM

දේශපාලන කදවුරු දෙකයි.. පිරිසිදු අපි සහ හොරු පමණයි..

Malar FM