NewsPolitical

මං ජනාධිපති කලොත් වාහන මිල 80%කින් අඩු කරනවා…

ඉදිරි ජනාධිපතිවරණයෙන් තමන් ජනාධිපති බවට පත්වුවහොත් මෙරට වෙළෙඳපොළේ වාහන මිල සියයට අසූවකින් අඩු කිරීමට සූදානම් බව පාර්ගලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

වාහන මිල අඩු කිරීමේ සැලසුම තම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් බවද ඔහු පැවසීය.

දැනට වෙළඳපලේ රුපියල් මිලියන 20ක් පමණ වන මෝටර් රථයක් තමන් ජනාධිපති වූ පසු රුපියල් ලක්ෂ විසි දෙකකට පමණ ලබා ගැනීමේ හැකියාව ඇති වනු ඇතැයිද ඔහු පැවසුවේය.

Related posts

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අටුලුගම දී කෙළ ගැසූ පුද්ගලයා අත්අඩංගුවට

Malar FM

ද සොයිසා රෝහලේදී මවකට පස් නිවුන් දරු උපතක්

Malar FM

ප්‍රවේශම් වන්න! ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට වැසි සහ අධික සුළං

Malar FM