Local NewsNews

වෙසක් පොහොය නිසා සිරකරුවන් 432 කට නිදහස

වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් සිරකරුවන් හාරසිය තිස් දෙදෙනෙකුට නිදහස හිමිව තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අදාළ නිදහස ලබා දී ඇති අතර ඒ අනුව සුළු වැරදි සම්බන්ධයෙන් සිරගතව සිටි පිරිසකට නිදහස හිමිවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

Google, Meta, Apple, Twitter, Amazon, Yahoo ප‍්‍රබල සමාගම් රැසක මාර්ගගත සුරක්ෂිතතා පනතට විරෝධය.. නිවේදනය මෙන්න..

Malar FM

ගුවන් විදුලි සභාපති හඩ්සන් ඇමැති බන්දුලට පරුෂ වචනයෙන් බැනලා…?

Malar FM

තවත් 20කට කොරෝනා… දැන් 440 යි…

Malar FM