NewsPoliticalඅනුර ආවොත් ඩොලර් රුපියල් දෙකම නැති වෙනවා.. සජිත් දින්නොත් ඩොලර් රුපියල් උතුරනවා..Malar FMSeptember 12, 2024September 12, 2024 by Malar FMSeptember 12, 2024September 12, 2024019784 අද රටේ ඇතිවෙලා තියෙන දේශපාලන අස්ථාවර භාවය නිසා කොටස් වෙළඳපොල කඩා වැටෙමින් තියෙනවා. ඩොලර් එක ඉහළ යාමේ අවදානමක් තියෙනවා. ඉදිරියේ දී ඡන්ද තුනක් තියන්න රුපියල්...
NewsPoliticalමොකා දින්නත් කරන්න වෙන්නෑ.. අපි ගිනි තියනවා.. තොපි ඉවර කරනවා..Malar FMSeptember 12, 2024September 12, 2024 by Malar FMSeptember 12, 2024September 12, 2024011284 ‘මොකා බලයට ආවත් තොපිටමේක කරන්න වෙන්නෑ. ඉදිරි වසර 10 ඇතුළත ගිනි තබනවා’ යයි ජන අරගල සන්ධානයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකදී සඳහන් විය. එම පක්ෂයේ තරිඳු උඩුවරගෙදර...
Local NewsNewsජනාධිපති තීන්දු කරන ප‍්‍රබල පිල් මාරුවකට ලෑස්තියි.. බලවත් රටක මෙහෙයුමක්..Malar FMSeptember 12, 2024September 12, 2024 by Malar FMSeptember 12, 2024September 12, 2024022050 මෙවර ජනාධිපතිවරණයේ තීරණාත්මක වෙනස්කමක් සිදුකරමින් ප්‍රබල පිල් මාරුවක් සිදුවීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි. ඒ සඳහා ආසන්න බලවත් රාජ්‍යයක තීව‍්‍ර මැදිහත් වීමක්...
Local NewsNewsඅනුර දිසානායක අත්අඩංගුවට ගන්නැයි CIDයට කියයි..Malar FMSeptember 12, 2024September 12, 2024 by Malar FMSeptember 12, 2024September 12, 2024020132 ජාතික ජන බලවේග නායක අනුර දිසානායක මහතා අත්අඩංගුවට ගෙන පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකර තිබේ. දේශප්‍රේමයේ ජන බලවේගය විසින් මෙම පැමිණිල...
Local NewsNewsපුද්ගලික අංශයේ අවම සේවක වැටුපත් ඉහළට…Malar FMSeptember 12, 2024September 12, 2024 by Malar FMSeptember 12, 2024September 12, 2024013282 පුද්ගලික අංශයේ සේවකයින් සදහා වන අවම මූලික වැටුප රුපියල් 21,000 ක් බවට පත් කරමින් පාර්ලිමේන්තුවේදී සම්මතවූ පනත සදහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා 11 දිනයේදී...
Local NewsNewsස්පා තරුණියන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් සමූහ දුෂණය කරයි…Malar FMSeptember 12, 2024September 12, 2024 by Malar FMSeptember 12, 2024September 12, 2024023180 බැලුම්මහර ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයකට කඩා වැදී එහි තිබූ මුදල් ඇතුළු දේපොළ කොල්ලකා සම්බාහනයේ නිරත යුවතියන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් සමූහ දූෂණය කිරීමට සම්බන්ධ සැකකරුවන් 06...
International NewsNewsබංගලාදේශයේ පැය 19ක විදුලි කප්පාදු අරඹයි…Malar FMSeptember 12, 2024September 12, 2024 by Malar FMSeptember 12, 2024September 12, 2024023135 දැඩි ආර්ථික අර්බුදයකට ලක්වී සිටින බංගලාදේශයේ ඇතැම් ප්‍රදේශවලට පැය 19ක විදුලි කප්පාදුවක් ආරම්භ කර තිබේ. නාගරික ප්‍රදේශයන්හි එය පැය පහක කාලයක් දක්වා අඩු කර ඇති...
NewsPolitical21 දිනලා ක්‍ෂණිකව දිවුරුම් දෙනවා.. ක්‍ෂණිකව පාර්ලිමේන්තුව විසුරුවනවා…Malar FMSeptember 10, 2024September 10, 2024 by Malar FMSeptember 10, 2024September 10, 2024025924 සැප්තැම්බර් 21 වෙනිදා ජනාධිපතිවරණයෙන් ජයගත් පසු එක පැයක්වත් ප්‍රමාද නොවී ජනාධිපති ධුරයේ දිවුරුම් දෙන බව ජාතික ජන බලවේගය ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා...
NewsPoliticalසජිත් ජනාධිපති වුනාම ඉන්ධන බදු ඉවත් කරනවා.. බදු නැතිව පෙට්‍රල් 195යි.. ඩීසල් 201යි..Malar FMSeptember 10, 2024September 10, 2024 by Malar FMSeptember 10, 2024September 10, 2024017896 රට බංකොලොත් වීමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කළේ සෑම දෙයකට ම බදු ගැසීම පමණක් බව ද, රටේ ජාවාරම්කාර පන්තියට කිසිසේත්ම ඔහු අත නො තැබූ...
NewsPoliticalරනිල්, සජිත්, අනුර ජනාධිපති වුනොත් මුදල් ඇමතිලා මෙන්න..Malar FMSeptember 10, 2024September 10, 2024 by Malar FMSeptember 10, 2024September 10, 2024017986 මෙරට විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම තවත් දින දහයකින් පැවැත්වීමට නියමිතව ඇත. සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ජයගන්නා ජනාධිපතිවරයාට ප‍්‍රමුඛ වගකීමට...