Local NewsNewsවිෂය නිර්දේශ ආවරණය නොකර 2023 උසස් පෙළ තියන්න එපා!..Malar FMOctober 3, 2023October 3, 2023 by Malar FMOctober 3, 2023October 3, 2023019687 2023 වර්ෂය සඳහා නියමිත උසස් පෙළ විභාගය සඳහා මේ වන විට දින නියම කර ඇත. එනම් නොවැම්බර් මස 27 දින සිට උසස් පෙළ විභාගය ආරම්භ...
Local NewsNewsසරවණරාජාගේ හොර එලිවෙයි.. බිරිදගෙන් ඔහුට විරුද්දව පැමිණිල්ලක්…Malar FMOctober 3, 2023October 3, 2023 by Malar FMOctober 3, 2023October 3, 2023026363 තම ධූරයෙන් ඉල්ලා අස්වූ මුලතිව් හිටපු දිසා විනිසුරු ටී. සරවණරාජා මහතා පසුගිය සතියේ කොළඹට පැමිණ බටහිර රටවල තානාපතිවරුන් දෙදෙනකු හමු වී ඇතැයි අධිකරණ අමාත්‍ය විජයදාස...
NewsSportsSports Newsසංගක්කාර MCC සභාපති ලෙස පත් කරයි..Malar FMOctober 3, 2023October 3, 2023 by Malar FMOctober 3, 2023October 3, 2023035847 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර මෙල්බර්න් ක‍්‍රිකට් සංගමයේ (MCC) නව සභාපතිවරයා ලෙස පත්කර ඇත. එම ධුරයේ කටයුතු සංගක්කාර විසින්...
Local NewsNewsබස් ගාස්තු ඉහලට..?Malar FMOctober 2, 2023October 3, 2023 by Malar FMOctober 2, 2023October 3, 2023057030 ඉන්ධන මිල ඉහළ නැංවීමත් සමග බස් ගාස්තු ඉහල දැමීමට සිදුවන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි. අවම වශයෙන් 5%ක ප්‍රතිශතයකින් හෝ...
BusinessBusiness NewsNewsIOC හා Sinopec පෙට‍්‍රල්, ඩීසල් අලෙවියෙන් පාඩුයි..- කංචනMalar FMOctober 2, 2023October 3, 2023 by Malar FMOctober 2, 2023October 3, 2023036045 ලංකා ඉන්දීය තෙල් සමාගම හා සිනොපෙක් සමාගම පෙට්‍රල් හා ඩීසල් වර්ග හතරමහ අලෙවියෙන් පාඩු ලබමින් සිටින බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සඳහන්...
NewsPoliticalමැති ඇමති ඉන්ධන දීමනාව ඉහලට..Malar FMOctober 2, 2023October 3, 2023 by Malar FMOctober 2, 2023October 3, 2023025877 පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ ඉන්ධන සඳහා ගෙවනු ලබන දීමනාව ඉහල ගොස් තිබේ. ඒ ඉන්ධන මිල ඉහළ දැමීම සමග ඔවුනගේ ඉන්ධන දීමනා ගණනය කිරීම හේතුවෙනි. මැති ඇමතින්...
BusinessBusiness NewsNewsඅලුත් පද්ධතිය ලෑස්තියි.. 07දා සිට වාහන ලයිෂන් ගෙදර සිටම…Malar FMOctober 2, 2023October 3, 2023 by Malar FMOctober 2, 2023October 3, 2023014844 ශ්‍රී ලංකාව තුළ මෝටර් රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය (eRL 2.0) හඳුන්වාදීම මේ මස 07 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව තාක්ෂණ රාජ්‍ය...
International NewsLocal NewsNewsGoogle, Meta, Apple, Twitter, Amazon, Yahoo ප‍්‍රබල සමාගම් රැසක මාර්ගගත සුරක්ෂිතතා පනතට විරෝධය.. නිවේදනය මෙන්න..Malar FMOctober 2, 2023October 3, 2023 by Malar FMOctober 2, 2023October 3, 2023014718 ශ්‍රී ලංකා රජය විසින් මාර්ගගත ක්‍රම සුරක්ෂිතතාව පිළිබඳව පනත් කෙටුම්පතක් ගෙන ඒම පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන්නේ යයි ආසියානු ඉන්ටර්නෙට් සන්ධානය සදහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින්...
NewsSportsSports Newsනිලුක කරුණාරත්න ක‍්‍රීඩාවෙන් සමුගනී…Malar FMOctober 1, 2023October 1, 2023 by Malar FMOctober 1, 2023October 1, 2023025939 නිලූක කරුණාරත්න බැට්මින්ටන් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ. ඔහු ශ්‍රී ලංකාවේ දැනට සිටින ප්‍රධානතම බැට්මින්ටන් ක්‍රීඩකයා වන අතර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල උළෙල...
Local NewsNewsසත්තු වත්ත අද නොමිලේ…Malar FMOctober 1, 2023October 1, 2023 by Malar FMOctober 1, 2023October 1, 2023036273 අදට යෙදී ඇති ලෝක ළමා දිනය වෙනුවෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යානය අද දිනයේ වයස අවුරුදු 12න් පහළ දරුවන්ට නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දී තිබේ. එහි දරුවන්...