BusinessBusiness NewsNewsරුපියල අදත් බාල්දුයි.. ඩොලරය තව උඩ යයි..Malar FMJuly 21, 2023July 21, 2023 by Malar FMJuly 21, 2023July 21, 202304606 ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාත අනුව අද දිනයේ ඇමෙරිකානු ඩොලරයේ අගය රුපියලට සාපේක්ෂව ඉහළ ගොස් ඇත. අද දිනයේ ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 318.72...
NewsSportsSports Newsජාතික කණ්ඩායමේ හිටපු ක‍්‍රීඩකයෙක් රන් මාල කොල්ලයකට අත්අඩංගුවට..Malar FMJuly 21, 2023July 21, 2023 by Malar FMJuly 21, 2023July 21, 202308639 ජාතික රගර් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු රන්මාල කොල්ලකෑම් ඇතුළු මංකොල්ලකෑම් රැසකට සැකපිට කඩුවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අත්අඩංගුවට ගැනීමේදී රුපියල් ලක්ෂ හතළිහකට ආසන්න රන්...
NewsPoliticalමා කී දේ නොකල ගෝටා ගෙදර.. කරන රනිල් තවමත් ජනපති…Malar FMJuly 20, 2023July 21, 2023 by Malar FMJuly 20, 2023July 21, 2023025935 ආර්ථික අර්බුදයක් ඉදිරියේදී ඇතිවන බව තමා 2020 ඔක්තෝම්බර් 26 වන දින කැබිනට් මණ්ඩලයට ප්‍රකාශය කළ බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි....
BusinessBusiness NewsNewsක්‍රෙඩිට් කාඩ් පොලිය 30%ට අඩු නොකරයි…Malar FMJuly 20, 2023July 21, 2023 by Malar FMJuly 20, 2023July 21, 2023014083 ණය කාඩ් පත් වල පොලී අනුපාතය අගෝස්තු මස පළවෙනි දින සිට අඩු කිරීමට වාණිජ බැංකු තීරණය කර ඇත. ඒ අනුව ඒවායේ පොලී අනුපාත 30% දක්වා...
BusinessBusiness NewsNewsරුපියල අදත් පල්ලමේ..Malar FMJuly 20, 2023July 21, 2023 by Malar FMJuly 20, 2023July 21, 2023022122 ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාත අනුව අද දිනයේ ඇමෙරිකානු ඩොලරයේ රුපියලට සාපේක්ෂව ඉහළ ගොස් ඇත. අද දිනයේ ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 316.30 ක්...
NewsPoliticalජනපති ඉන්දියා යයි.. වැඩබලන්න ඇමතිවරුන් පහක් පත් කරයි…Malar FMJuly 20, 2023July 21, 2023 by Malar FMJuly 20, 2023July 21, 2023017036 ඉන්දියාවේ දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ රටින් පිටව යාමට නියමිතව තිබේ. එම කාල සීමාවකට අදාලව ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශ පහක වැඩ...
BusinessBusiness NewsNewsඅද සිට තවත් භාණ්ඩ 328ක ආනයන සීමා ඉවතට..Malar FMJuly 20, 2023July 21, 2023 by Malar FMJuly 20, 2023July 21, 202305576 තවත් භාණ්ඩ 328ක ආනයන සීමා ඉවත්කිරීමට රජය තීරණය ඇත. ඊට අදාල ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...
Local NewsNewsටෙලිකොම් සභාපති පන්නයි.. අධ්‍යක්‍ෂ මණ්ඩල කුමන්ත‍්‍රණයක් යයි ඔහු කියයි…Malar FMJuly 20, 2023July 21, 2023 by Malar FMJuly 20, 2023July 21, 2023030307 අද දිනයේ රැස්වූ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තමන් ආයතනයේ සභාපති ධුරයෙන් ඉවත්කර ඇතැයි රොහාන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. ටෙලිකොම් ආයතන විකිනීමේ කටයුතු...
BusinessBusiness NewsNewsබුදු දහම ප‍්‍රවර්ධනය Chat GPTට දෙනවා..- ජනපතිMalar FMJuly 20, 2023July 21, 2023 by Malar FMJuly 20, 2023July 21, 2023025831 ථෙරවාදී බුදු දහම සුරක්ෂිත කර ජාත්‍යන්තරයේ ව්‍යාප්ත කිරීමේ වගකීම ඉටු කිරීමට කැපවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ඒ වෙනුවෙන් කෘතිම බුද්ධිය භාවිතයට ගැනීමේ...
BusinessBusiness NewsNewsපිටි මිල අඩුවුනත් පාන්, බනිස් අඩු කරන්නම බෑ..- බේකරි සභාපතිMalar FMJuly 19, 2023July 21, 2023 by Malar FMJuly 19, 2023July 21, 202306751 තිරිඟු පිටි මිල පහළ දමා ඇතත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි. සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන...