Local NewsNewsසංචාරකයෙකු කොළඹ වටේ ගෙනියන්න ත‍්‍රිවිලයක් ලක්‍ෂ එකහමාරක් අය කරලා..Malar FMNovember 2, 2022November 3, 2022 by Malar FMNovember 2, 2022November 3, 202206756 නවසීලන්ත ජාතික සංචාරකයකු මෙරට සංචාරයේ යෙදී සිටි දී කොළඹ නගරය වටා සංචාරය කිරීමට රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් ගත් සංචාරක මග පෙන්වන්නෙකු රක්ෂිත බන්ධනාගාර ගත කරන...
Local NewsNewsවිරෝධතාකරුවන්ට කෑම ලෑස්තියි කියා පොලිසිය දැනුම් දෙයි…Malar FMNovember 2, 2022November 3, 2022 by Malar FMNovember 2, 2022November 3, 202207951 දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන කිහිපයක් විසින් අද කොළඹදී පැවැත්වීමට සංවිධානය කර ඇති උද්ඝෝෂණ ව්‍යාපාරය කොළඹ දුම්රිය පොළ ඉදිරිපිට ඒ ආසන්නයෙන් පැවැත්වීමට අවසර ලබා නොදෙන...
Local NewsNewsරට ස්ථාවර වෙනවාට විරුද්ද පිරිසක් විරෝධතා කැදවලා..Malar FMNovember 1, 2022November 3, 2022 by Malar FMNovember 1, 2022November 3, 2022012363 උද්ඝෝෂණ සදහා දැන් පාරට බහින්නේ ගෑස් පෙට්‍රල් පෝලිම් දරා ගත නොහැකි පිරිස් ද, නොඑසේ නම් ඉල්ලූ වෙනසට අනුව රට ක්‍රමයෙන් ස්ථාවර වෙනවාට, ජාතිවාදී ආගම්වාදී දේශපාලය...
NewsSportsSports Newsශ‍්‍රී ලංකාව තරග දෙක ජය ගත්තොත් මීලග ලෝක කුසලානයේ දෙවන වටයට..Malar FMNovember 1, 2022November 3, 2022 by Malar FMNovember 1, 2022November 3, 2022014652 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 20-20 ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්තාන හා එංගලන්ත තරග දෙක ජය ගැනීම වැදගත් වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන...
NewsSportsSports Newsශ‍්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට යන්න අවස්ථාවක්.. අයර්ලන්තය හෝ ඇෆ්ගනිස්ථානයද ජයගත යුතුමයි..Malar FMNovember 1, 2022November 3, 2022 by Malar FMNovember 1, 2022November 3, 2022014975 20-20 ලෝක කුසලාන තරග මාලාවේ අද පැවති තරඟ වල ප්‍රතිඵල අනුව පළමු කාණ්ඩය ලකුණු සටහන අනුව ශ්‍රී ලංකාව හතරවැනි ස්ථානයේ පසුවේ. අවසන් පූර්ව වටයට පිවිසීම...
NewsSportsSports Newsසුපිරි ක‍්‍රීඩක වාමික ශ‍්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවතට…Malar FMNovember 1, 2022November 3, 2022 by Malar FMNovember 1, 2022November 3, 2022072 20-20 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව සහභාගීවන තවත් තරගයක් මේ වන විට පැවැත්වේ. ඕස්ට්‍රේලියාවේ බි‍්‍රස්බේන්හි පැවැත්වෙන මෙම තරගයේ කාසිය වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවට...
NewsPoliticalලංකාවට අන්තර්ජාලය ගෙනාවේ මමයි..- ජනපතිMalar FMNovember 1, 2022November 3, 2022 by Malar FMNovember 1, 2022November 3, 202206755 ශ්‍රී ලංකාවට අන්තර්ජාලයෙන් ගෙන ඒම සඳහා තමන් 1993 වසරේ දී ඇමෙරිකාවට ගොස් අදාල කටයුතු කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. එදා තමන් ඒ...
Local NewsNewsවසන්තට කට වරදී… කෝටි 10ක වන්දියක් ඉල්ලා ආනන්ද හිමි නඩු දමයි…Malar FMOctober 18, 2022October 18, 2022 by Malar FMOctober 18, 2022October 18, 202206724 තමන් වහන්සේට සිදුකළ අපහාසයට රුපියල් මිලියන 100 ක වන්දියක් ගෙවන ලෙස නාරාහෙන්පිට අභයාරාම අධිපති පූජ්‍ය මුරුත්තෙත්තුවේ ආනන්ද හිමියන් විසින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී...
Local NewsNewsසතියට ලීටර හතරකින් ණය ගෙවිමටත් පවුල් නඩත්තු කිරිමටත් නොහැකියි..- ත‍්‍රීවීල් රියදුරන්Malar FMOctober 18, 2022October 18, 2022 by Malar FMOctober 18, 2022October 18, 202207062 තමන්ට සතියකට ලැබෙන පෙට්‍රල් ලිටර් 05 ප්‍රමාණවත් නොවන බවත් එම තත්වයන් මත තමන් මේ වන විට අසරණ තත්වයන්ට පත්ව ඇති බවත් ත්‍රිරෝධ රථ රියදුරන් පවසති....
International NewsNewsචීන හමුදාව අධිතාක්‍ෂණික උපකරණ ශ‍්‍රී ලංකාවේ ස්ථානගත කරමින්.. එය අපට තර්ජනයක්…- ඉන්දියාMalar FMOctober 18, 2022October 18, 2022 by Malar FMOctober 18, 2022October 18, 202209107 ශ්‍රී ලංකාව තුළ චීනය විසින් අධි තාක්ෂණික උපකරණ යෙදවීම ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන්නේ යැයි තමිල්නාඩු අඩු බුද්ධි අංශ අනතුරු ඇඟවීමක් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය...