BusinessBusiness NewsNewsයූරියා මිටියක් හතලිස්දාහයි.. කිලෝව අටසීයයි..Malar FMApril 28, 2022April 28, 2022 by Malar FMApril 28, 2022April 28, 202208811 පොහොර අලෙවි කරන ඇතැම් වෙළඳසැල් වල යූරියා කිලෝ 50ක මිටියක් රුපියල් හතලිස් දහසකට අලෙවි කිරීමට සිදුව තිබේ. පොහොර අලෙවිකරුවන් සඳහන් කරන්නේ පොහොර ආනයනය කරන පෞද්ගලික...
BusinessBusiness NewsNewsඉන්දීය ණය අවසන්.. තවත් ණයක් තාම නෑ.. සියළු වෙලද ව්‍යාපාර වැසී යාමේ තත්වයක්..Malar FMApril 28, 2022April 28, 2022 by Malar FMApril 28, 2022April 28, 202204615 ඉන්දියාවෙන් ලැබෙන ණය මුදල මැයි මාසයේදී අවසන් බවත් අලුත් ණයක් ලැබෙන ආකාරයක් තාම දක්නට නැති බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එනිසා ආර්ථික ප්‍රශ්නය...
Local NewsNewsජනාධිපති-අගමැති ගෝටාගෝගම සිර මැදිරිය සිර කරයි..Malar FMApril 28, 2022April 28, 2022 by Malar FMApril 28, 2022April 28, 202204671 ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත් වන්නැයි බල කරමින් මාතර නගරයේ ද විරෝධතාවක් ආරම්භ කර තිබේ. ‘ගෝටාගෝගම ගාල්ල ශාඛාව’ ලෙස එය නම් කර තිබේ. මෙම විරෝධතා ගම්මානය ආරම්භ...
Local NewsNewsමරදාන ශාන්ත ජෝසප් විදුහලේ ගින්නක්…Malar FMApril 27, 2022April 28, 2022 by Malar FMApril 27, 2022April 28, 202202652 මරදාන ශාන්ත ජෝසප් විදුහලේ ගොඩනැගිල්ලක ගින්නක් හට ගෙන ඇත. ගින්න නිවා දැමීමට ගිනි නිවන රථ 05 ක් යොදවා තිබේ. ගින්නට හේතුව මෙතෙක් හෙලිව නැති අතර...
Local NewsNewsඅඩු මිලට ඇති තරම් තෙල් දෙන්නම්..- රුසියාව ලංකාවට දන්වයි..Malar FMApril 27, 2022April 28, 2022 by Malar FMApril 27, 2022April 28, 202206876 ජනතාවට සහ රටට යහපතක් සිදු කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවංක උවමනාවක් හා අධිෂ්ඨානයක් ඇත්නම් පවතින අර්බුදය දින තුනකින් විසඳාගත හැකි යැයි පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ...
NewsPoliticalකතානායකට විශ්වාස භංගයක්.. ඔහු ඉවත් කර අලුත් කතානායකයෙක්…Malar FMApril 27, 2022April 28, 2022 by Malar FMApril 27, 2022April 28, 202207059 මැයි මස තුන්වෙනි දා වන විට පාර්ලිමේන්තුවේ කතානායක වරයා ඉවත් කිරීම සඳහා විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා...
NewsPoliticalමට අස්වෙන්නැයි ජනපති කිවුවෙ නෑ.. කියන එකකුත් නෑ..- අගමැතිMalar FMApril 27, 2022April 28, 2022 by Malar FMApril 27, 2022April 28, 202208388 ජනාධිපතිවරයා කිසිවිටක මට ඉල්ලා අස්වෙන්න කිව්වෙත් නැහැ. කියන්නෙත් නැහැ කියලා මට විශ්වාස යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ප්‍රාදේශීය සභා සභාපතිවරු, නගරාධිපතිවරු සහ දිස්ත්‍රික් නායකයන්...
BusinessBusiness NewsNewsරට පුරා එලවළු බෙදා හැරීම නවතයි.. හෙට හර්තාල්..Malar FMApril 27, 2022April 28, 2022 by Malar FMApril 27, 2022April 28, 202206812 දිවයිනේ සියළුම ආර්ථික මධ්‍යස්ථානවලට මේ මස (28) දින එලවළු තොග බෙදා හැරිම සිදු නොකරන බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත...
NewsPoliticalමහින්ද ඉවත් කලොත් ගෝටාභයත් ඉවත් කරනවා..- පොහොට්ටු පුංචි මන්ත‍්‍රීන් අරලිය මැදුරේදී…Malar FMApril 27, 2022April 28, 2022 by Malar FMApril 27, 2022April 28, 202205799 69 ලක්ෂයක ජන වරමට මූලික පදනම දැමූ නායකයා වන මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කිරීම ජනවරමට අනුව සිදුකළ නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත්පාලන නියෝජිත...
International NewsNewsඑක පවුලක් මාස 30න් ශ‍්‍රී ලංකාව බංකොලොත් කල හැටි..- Bloomberg ලෝ පුරා කියයි.. වාර්තාව මෙන්න……Malar FMApril 27, 2022April 28, 2022 by Malar FMApril 27, 2022April 28, 202204568 එක පවුලක් මාස 30කින් රටක් බංකලොත් කළ හැටි යනුවෙන් ලෝකප්‍රකට බ්ලූම්බර් ග් සඟරාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර් තාවක් ප්‍රකාශයට පත්කර තිබේ. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට...