LIFELIFE NEWSNewsශරීරයට ඇල්පෙනෙත්ති තුඩක පමණවත් හානියක් නොකර අඩු වියදමකින් blocks තිබෙන හදවත් සුව කරන අලුත්ම ක්‍රමයMalar FMNovember 18, 2018 by Malar FMNovember 18, 20180159 මේ දිනවල කලාකරුවෝ ඇතුලු බොහෝ දෙනෙක් හදවත් රෝග වලින් මිය ගියා. ලංකාවේ දිනපතා මිය යන අය අතරේ වැඩි දෙනෙක් මිය යන්නේ හදවත් රෝග වලින් බව...
Local NewsNewsරජය වෙනුවෙන් ගනුදෙනු කිරීම සඳහා වෙලාවක් නොමැති බව යෝෂිත රාජපක්ෂ මහතා පවසයිMalar FMNovember 18, 2018 by Malar FMNovember 18, 20180141 තමන් රග්බි තරගවාරය හේතුවෙන් කර්ය බහුල වී ඇති නිසා රජය වෙනුවෙන් ගනුදෙනු කිරීම සඳහා වෙලාවක් නොමැති බව යෝෂිත රාජපක්ෂ මහතා පවසයි පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර...
Local NewsNewsරනිල්ට අගමැතිකම ඉල්ලා මං කරන්න සිටි මාරාන්තික උපවාසය කල් දැම්මා-දඹර අමිල හිමිMalar FMNovember 18, 2018 by Malar FMNovember 18, 20180124 තමන් වහන්සේ විසින් පිටකොටුවේ ආරම්භ කිරීමට සූදානමින් සිටි මාරාන්තික උපවාසය කල් දැමූ බව පූජ්‍ය දඹර අමිල හිමියෝ සදහන් කරති. උන් වහන්සේ සදහන් කරන්නේ එය කල්...
NewsSportsSports Newsශී‍්‍ර ලංකාවට ලකුණු 301ක ඉලක්කයක්Malar FMNovember 17, 2018 by Malar FMNovember 17, 20180104 ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි ඉනිම සඳහා එංගලන්තය සියලු දෙනා දැවී ලකුණු 346 ක් ලබා ගත්තා. තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු...
NewsPoliticalඅගමැති ධුරය අතහරින්න සූදානම්..-මහින්ද කියයි..Malar FMNovember 17, 2018 by Malar FMNovember 17, 20180100 අද වන විට පාර්ලිමේන්තුව නාඩගම් මඩුවකට සමාන බවත් නීත්‍යානුකූල ආකාරයට විශ්වාසභංගයක් ඉදිරිපත් කලහොත් මෙය අත්හැර යාමට සූදානම් බවද නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මහින්ද...
NewsPoliticalවිජේදාස නැවතත් එජාපයට?Malar FMNovember 17, 2018 by Malar FMNovember 17, 2018082 ජනාධිපතිවරයා විසින් නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීම මෙන්ම පාර්ලිමේන්තුවද විසුරවන ලද්දේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුලව බවත් තමන් යලි එක්සත්...
NewsPoliticalබහුතරය පෙන්වන්න අවස්ථාව දෙන්න සූදානම් -පාර්ලිමේන්තුවේ සිට ගමට ගිය අගමැති කියූ කතාවMalar FMNovember 17, 2018 by Malar FMNovember 17, 20180100 ඊයේ පාර්ලිමේන්තුවේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා ද සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා. පාර්ලිමේන්තුවේ ඇතිවූ අස්ථාවරභාවයට ප‍්‍රධානතම හේතුව කතානායකතුමාගේ අත්තනෝමතික, පක්ෂග‍්‍රාහී කි‍්‍රයාකලාපය...
Local NewsNewsඅග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්Malar FMNovember 17, 2018 by Malar FMNovember 17, 2018094 අගමැතිතුමාට විරැද්ධව විශ්වාශභංග යෝජනාවක් ගෙනවිත් එය නීත්‍යානුකූලව සම්මත කර ගැනීමට නම් පාර්ලිමේන්තුව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගයන් යන මැයෙන් මැධ්‍ය නිවේදනයක්, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය විසින්...
Local NewsNewsඩීසල් මිල අඩු කළත් බස් ගාස්තු අඩුකරන්න බැහැMalar FMNovember 16, 2018 by Malar FMNovember 16, 2018099 ඉන්ධන මිල ඊයේ (15) මධ්‍යම රාත‍්‍රියේ සිට අඩු කෙරුණ ද ඊට සාපේක්ෂව බස් ගාස්තු අඩු කළ නොහැකි බව පෞද්ගලික බස් හිමියන් පවසනවා. ඊට හේතුව ලෙස...
NewsPoliticalබහුතරය තීරණය කිරීමට අද නමින් ඡන්දයක්Malar FMNovember 16, 2018 by Malar FMNovember 16, 20180103 පාර්ලිමේන්තුවේ බහුතරය තීරණය කිරීම සඳහා අද (16) නමින් ඡන්ද විමසීමක් සිදු කෙරෙනු ඇතැයි එක්සත් ජාතික පක්ෂය පවසනවා. එහි මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අකිල විරාජ් කාරියවසම්...