NewsSportsSports Newsශී‍්‍ර ලංකාවට ලකුණු 301ක ඉලක්කයක් by Malar FMNovember 17, 20180103 Share0 ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි ඉනිම සඳහා එංගලන්තය සියලු දෙනා දැවී ලකුණු 346 ක් ලබා ගත්තා. තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු 301 ක ඉලක්කයක් හඹා යායුතු වනවා. (under the courtesy of nethnews.lk news web)