Local NewsNewsනාවලපිටිය නගරය ජලයෙන් යටවෙයි.. රථ වාහන ගමනා ගමනයට බාධා…Malar FMOctober 20, 2018 by Malar FMOctober 20, 20180103 නාවලපිටිය ප්‍රදේශයට ඊයේ (19) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ ප්‍රධාන මාර්ගයේ කොටසක් ජලයෙන් යට විම නිසා රථවාහන ගමනා ගමනයට පැයක පමණ කාලයක්...
NewsPoliticalආණ්ඩුව පුපුරයි… මෛත්‍රි-රනිල් සීතල යුද්ධය එළියට…Malar FMOctober 20, 2018 by Malar FMOctober 20, 2018099 ශ්‍රීලනිපය සහ එජාපය අතර පැවැති සංහිඳියාව එන්න එන්නම බිඳවැටෙමින් පැවතීම නිසා ජාතික ආණ්ඩුව ශීඝ්‍රයෙන් දේශපාලන වශයෙන් බිඳවැටීමකට පත් වෙමින් ඇත. ජාතික ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව...
Local NewsNewsජොන්ස්ටන් නිදොස් කොට නිදහස්Malar FMOctober 17, 2018 by Malar FMOctober 17, 2018090 සතොස ආයතනයේ සිදුවූ බව කියන මූල්‍ය වංචාවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස්...
International NewsNewsYOUTUBE අක්‍රීය වෙයිMalar FMOctober 17, 2018 by Malar FMOctober 17, 2018095 ලොව පුරා අන්තර් ජාල යූ ටියුබ් අඩවිය වෙත පිවිසීම අවහිර වී තිබේ. අද(17) උදෑසන සිට එය ක්‍රියාත්මක නොවන බව වාර්තා වෙයි. යූ ටියුබ් අඩවිය වෙත...
Local NewsNewsකොළඹ අවට 130ක් අතුරුදන්Malar FMOctober 17, 2018 by Malar FMOctober 17, 20180121 කොළඹ ප්‍රදේශයේ පුද්ගලයින් 130 දෙනෙකු අතුරුදන්ව ඇති බවට තොරතුරු ලැබී ඇති බව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පවසයි. එම කාර්යාලය පවසන්නේ ඉන් වැඩි ප්‍රමාණයක් 1989...
Local NewsNewsමුතුරාජවෙල තෙල් කාන්දුවේ වාර්තාව එලියටMalar FMOctober 17, 2018 by Malar FMOctober 17, 20180125 මුතුරාජවෙල තෙල් කාන්දුව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයට අදාලව නාරා ආයතනය විසින් සකස් කළ වාර්තාව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය වෙත භාරදී තිබේ. තෙල් කාන්දුව හේතුවෙන් පරිසරයට...
NewsPoliticalපොහොට්ටුව පිහිටුවා ඓතිහාසික ජයක් ගෙන ආවේ බැසිල් රාජපක්‍ෂයි.. මීලග ජනාධිපති අපේක්‍ෂකයා ගැනත් ගෝටා කියයි..Malar FMOctober 14, 2018 by Malar FMOctober 14, 20180130 හෝමාගම, ගොඩගමදී ඊයේ දින පැවති ‘එළිය’ සම්මන්ත‍්‍රණය අමතමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම අදහස් පල කලේය. හැමෝම අහන ප‍්‍රශ්නයක් තමයි විපක්‍ෂයෙන් ඉදිරිපත් කරන...
BusinessBusiness NewsNewsහාල් කිලෝවක් රු 10 කින් බහීMalar FMOctober 14, 2018 by Malar FMOctober 14, 2018099 සහල් කිලෝවක මිල රුපියල් 10කින් අඩු කිරීමට සහල් නිෂ්පාදකයින් එකඟ වූ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. සහල් මිල පාලනය කිරීම සම්බන්ධයෙන් පසුගිය සතියේ පැවති...
NewsPoliticalආර්ථික අර්බුදයට විසඳුම ආනයනික භාණ්ඩ අඩු කිරීමයිMalar FMOctober 14, 2018 by Malar FMOctober 14, 20180166 දූෂණ සහ වංචා හේතුවෙන් රටේ ආදායමෙන් අහිමි වන මුදල අඩුකරගතහොත් අයවැය පරතරය අඩු කිරීමට හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ දේශපාලනඥයන්...
NewsPoliticalමම වෛද්‍යවරුන් සහ රෝගීන් ආරක්ෂා කරගන්නවාMalar FMOctober 14, 2018 by Malar FMOctober 14, 2018089 මෙරට ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාව හේතුවෙන් ජාත්‍යන්තර සංවිධානවල දැඩි ප්‍රසාදයට ලක්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ වෛද්‍යවරුන් සහ රෝගීන් ආරක්ෂා...