NewsSportsSports Newsආසියානු කුසලානයට චන්දිමාල්ගේ සහභාගිත්වය වැට උඩ : පළමු තරග දෙකට අකිලත් නැහැMalar FMSeptember 5, 2018 by Malar FMSeptember 5, 2018093 සැප්තැම්බර් මස 15 වනදා ආරම්භ වීමට නියමිත ආසියානු කුසලානය සදහා ශ්‍රී ලංකා පිලේ දිනේෂ් චන්දිමාල් ගේ සහභාගිත්වය අවිනිශ්චිත මට්ටමක පවතින බව වාර්තා වනවා. ඒ ඉකුත්දා...
NewsSportsSports Newsකාසියේ වාසිය ලංකාවටMalar FMAugust 12, 2018 by Malar FMAugust 12, 2018092 සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පස්වන සහ අවසන් එක්දින කි‍්‍රකට් තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේදී අද (12) පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනා...
Local NewsNewsඉන්ධන මිල ඉහළ දැමීම ගැන ඛනිජ තෙල් වෘත්තීය සමිති විරෝධය පායිMalar FMAugust 12, 2018 by Malar FMAugust 12, 2018089 ලෝක වෙළෙදපොලේ බොර තෙල් මිල ගණන පහත වැටී ඇති සමයක ඉන්ධන මිල වැඞී කිරීමට රජය ගත් තීරණය අසාධාරණ බව ඛනිජ තෙල් වෘත්තීය සමිති චෝදනා කරනවා....
BusinessBusiness NewsNewsබැංකු අතර ගනුදෙනු, මුදල් හුවමාරුව පැය කිහිපයකට නවතියිMalar FMAugust 12, 2018 by Malar FMAugust 12, 20180125 බැංකු අතර ගනුදෙනු සේවා සහ මුදල් හුවමාරුව පසුගිය සිකුරාදා පැය කිහිපයක් ඇන හිටියේය. ඊට හේතුව වූයේ, මෙරට විශාලතම ගෙවීම් පහසුකම් සපයන්නා වන LankaClear මුහුණ දුන්...
Newsදේශීය ටෙලිනාට්‍ය වෙනුවෙන් පෙරළිකාර වැඩක්Malar FMAugust 12, 2018 by Malar FMAugust 12, 2018085 ITN තුළින් විකාශය කෙරුණු ටෙලි නාට්‍ය වෙනුවෙන් වූ කඩිනම් ගෙවීම් වැඩපිළිවෙලෙහි පළමු අදියර, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා ක්‍රියාත්මක වූ අතර...
NewsSportsSports Newsදික්වැල්ලට පන්දුවක් වදී (PHOTOS)Malar FMAugust 1, 2018 by Malar FMAugust 1, 2018097 සංචාරක දකුණු අප‍්‍රිකානු කණ්ඩායමට එරෙහිව පන්දුවට පහරදෙමින් සිටි නිරෝෂන් දික්වැල්ලගේ පපු සහ උදරය අතර ප්‍රදේශයට පන්දුවක් වැදුණා. පන්දුව වැදීමත් සමග දැඩි වේදනාවකට මුහුණ දුන්...
NewsSportsSports Newsතිලංගගේ ක්‍රිකට් පාවාදීමේ චෝදනා වලට අර්ජුන සහ අරවින්ද උත්තර දෙයි.Malar FMAugust 1, 2018 by Malar FMAugust 1, 2018082 ක්‍රිකට් තරඟ පාවාදීම් ගැන මේ වෙද්දී වැඩියෙන් කතා බහට ලක්වෙනවා. ලංකාවේ නමත් ඒ අතර තියෙනවා. ලංකාවේ ක්‍රිකට් පාවාදීම් ගැන අලුත්ම චෝදනාව එල්ල වෙන්නේ 96 ලෝක...
NewsSportsSports Newsදකුණු අප්‍රිකාවට 245ක ඉලක්කයක් සජීවි විකාශනයMalar FMAugust 1, 2018 by Malar FMAugust 1, 2018087 දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වු දෙවන එක්දින තරගයේ පන්දු වාර 50 අවසානයේ කඬුළු 08ක් දැවී ලකුණු 244ක් ලබා ගැනිමය ශ්‍රි ලංකා කණ්ඩායම සමත් විය .ඇන්ජේලො මැතිව්ස්...
Local NewsNewsනිවස අසළ ඔන්චිල්ලාවේ පැටලී දරුවා මරුට (PHOTOS)Malar FMAugust 1, 2018 by Malar FMAugust 1, 2018091 ඔන්චිල්ලාවේ ලණුවකට ගෙළ හිරවීමෙන් දරුවෙනු මරණයට පත් වී තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ කිළිනොච්චි මුලංගාවිල් අන්පුරත්තිල් ගමේ පදිංචි දහතුන් හැවිරිදි දරුවෙක්. අද 01 උදෑසන...
NewsPoliticalපළාත් ඡන්දය ගැන අරලියගහ මැදුරේ සාකච්ඡාවක් – සැබෑ විපක්ෂ නායක ලබන සතියේ කලඑළියටMalar FMAugust 1, 2018 by Malar FMAugust 1, 20180111 පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් අද (01) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්වෙනවා. ඒ, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. පළාත් සභා ඡුන්ද විමසීම...