BusinessBusiness NewsNewsවි සහතික මිල අනුව සහල් පාලන මිලට දෙන්න බෑ.. සහල් මිල යලි ප‍්‍රකාශයට සූදානම්..Malar FMFebruary 6, 2025February 13, 2025 by Malar FMFebruary 6, 2025February 13, 2025014620 වී මිලට ගැනීම සඳහා රජය විසින් ප්රකාශයට පත් කර ඇති සහතික මිල හේතුවෙන් සහල් මිල ඉහළ යනු ඇති බව බව මරඳගහමුල සහල් ව්‍යාපාරිකයන් කියා සිටිති....
Local NewsNewsලසන්ත වික‍්‍රමතුංගගේ බිරිදට ආණ්ඩුවෙන් ඉහල තනතුරක්…Malar FMFebruary 6, 2025February 13, 2025 by Malar FMFebruary 6, 2025February 13, 2025029030 ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ බිරිඳ වන සොනාලි සමරසිංහ මහත්මිය නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලයේ උපදේශක තනතුර සඳහා රජය විසින්...
BusinessBusiness NewsNewsලුණු මිල 200 ඉක්මවා ඉහලට..Malar FMFebruary 6, 2025February 13, 2025 by Malar FMFebruary 6, 2025February 13, 2025027044 අද දිනයේ සිට ලුණු මිල ඉහල දැමීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර ඇත. ඒ අනුව ග්‍රෑම් 400 ලුණු කුඩු පැකට්ටුවක් රුපියල් 100 සිට රුපියල්...
BusinessBusiness NewsNewsඇමති වසන්තට අනුව වී මිල නිසා සහල් මිල ඉහලට.. නාඩු 252යි, සම්බා 262යි..Malar FMFebruary 5, 2025February 13, 2025 by Malar FMFebruary 5, 2025February 13, 2025030246 අද දිනයේ රජය විසින් ප්රකාශයට පත් කරන ලද වී සහතික මිල අනුව සහල් පාලන මිලද ඉහල යාමේ තත්ත්වයක් මතුව තිබේ. ඒ වී කිලෝවත තොග ගැනුම්...
Local NewsNewsවී මිලට එකග නෑ.. ඒත් ස්තුතියි..- පුංචිරාලMalar FMFebruary 5, 2025February 14, 2025 by Malar FMFebruary 5, 2025February 14, 2025036922 ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රික් මහා...
BusinessBusiness NewsNewsකොළඹ කොටස් බියකරු කඩා වැටීමක.. අද ඒකක 500කින් කඩා වැටේ..Malar FMFebruary 5, 2025February 14, 2025 by Malar FMFebruary 5, 2025February 14, 2025045737 අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක විශාල වශයෙන් පහල ගොස් ඇත. අද ගණුදෙනු නිමවෙද්දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 500.39 කින් පහල ගිය...
NewsPoliticalමන්ත‍්‍රීලාට පර්මිට් දෙන්නෙත් නෑ.. රජයෙන් වාහන දෙන්නෙත් නෑ.. ප‍්‍රවාහන පහසුකම් තමන් සපයාගත යුතුයි..Malar FMFebruary 5, 2025February 14, 2025 by Malar FMFebruary 5, 2025February 14, 2025019903 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන් සදහා රජයේ වාහන ලබා නොදෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා පවසයි. මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීම රජයේ ප්‍රමුඛ කාර්යයක් නොවන බවත්...
Local NewsNewsමුව ආවරණ දාගන්නැයි රජය දන්වයි..Malar FMFebruary 5, 2025February 14, 2025 by Malar FMFebruary 5, 2025February 14, 2025014815 දිස්ත්‍රික්ක කිහිපයක වාර්තා වී ඇති තරමක් සෞඛ්‍ය සම්පන්න නොවන වායු ගුණාත්මක මට්ටම් හේතුවෙන් හුස්ම ගැනීමේ අපහසුතා ඇති වුවහොත් හැකි සෑම විටම මුහුණු ආවරණ පැළඳීමට සහ...
Local NewsNewsමෙවර නිදහස් දින පෙලපාලියෙන් සිංහ රුව ඉවත් කරලා…Malar FMFebruary 5, 2025February 14, 2025 by Malar FMFebruary 5, 2025February 14, 2025036573 කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ඊයේ පැවති ජාතික නිදහස් දින උත්සවයේදී වෙනදා පෙලපාලියේ ඉදිරියෙන් ගමන් කරන සිංහ රුව රැගෙන ගියේ නැත. හමුදා සෙබලුන් ජාතික කොඩි රැගෙන පෙළපාඩියේ...
Local NewsNewsපොලිස් නිලධාරියෙකුගෙන් උතුම් වැඩක්..Malar FMFebruary 5, 2025February 14, 2025 by Malar FMFebruary 5, 2025February 14, 2025025516 77 වන ජාතික නිදහස් දිනයදා හැටන් පොලිසියේ කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයේ සැරයන්වරයෙකු විසින් ආදර්ශමත් ක්‍රියාවක් සිදු කර ඇත. ඔහු නමින් ඩබ්ලිව්.ඒ.ආර්.විරසිංහ නම් පොලිස් සැරයන්වරයායි. ඔහු...