Local NewsNewsඅපේ පෙර සූදානම නිසා ආපදා අවම වුණා..- ලේකම්Malar FMNovember 27, 2024November 28, 2024 by Malar FMNovember 27, 2024November 28, 2024022620 පසුගිය මාස කිහිපයේ ගාල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කර ආපදා පෙර සූදානම් වැඩපිළිවෙළ හේතුවෙන් මෙවර ආපදා හානි අවම වී ඇතිබව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතා පැවසීය. ඒ අනුව...
Local NewsNewsඅපි සහල් ආනයනය කරද්දී කොමිස් ගහන්නෑ..Malar FMNovember 27, 2024November 28, 2024 by Malar FMNovember 27, 2024November 28, 2024022387 ආණ්ඩුව සහල් ආනයනය කිරීමට තීරණය කළේ වෙලපලේ සහල් හිඟය සහ සහල් මිල පාලනය කිරීමට කෙටි කාලීනව ගන්නා ක්‍රියාමාර්ගයක් ලෙස බව ජාතික ජන බලවේග අනුරාධපුර දිස්ත්‍රික්...
Local NewsNewsමන්ත‍්‍රීලාට රජයෙන් වාහන දුන්නොත් විපක්‍ෂයෙන් නඩු..Malar FMNovember 27, 2024November 28, 2024 by Malar FMNovember 27, 2024November 28, 2024037005 පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් සඳහා පවතින නීති රාමුවෙන් බැහැරව රජයේ වාහන ලබා දුනහොත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් සූදානම් වෙයි. දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්...
Local NewsNewsවැව් 125ක් වාන් දමයි… වැව් තුතක් කැඩී යයි..Malar FMNovember 27, 2024November 28, 2024 by Malar FMNovember 27, 2024November 28, 2024024726 වව්නියාව දිස්ත්‍රීක්කයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් වව්නියාවේ වැව් 125 ක් පමණ මේ වන විට වාන් දමද්දි වැව් 3 ක් කැඩී ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධාරීන්...
Local NewsNewsකැළණි ගග උතුරයි.. මහ ගංවතුරක් කොළඹ බලා…Malar FMNovember 27, 2024November 28, 2024 by Malar FMNovember 27, 2024November 28, 2024023674 කැලණි ගඟෙහි පෝෂක ප්‍රදේශ වලට ගතවූ පැය කිහිපය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ඉදිරි පැය 48 තුල ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවධානමක් පවතින බව වාරිමාර්ග...
NewsPolitical‘මං කල වැඩේ රනිල් දන්නවා..’ රනිල් කට වහං ඉන්න හේතුව රවි කියයි..Malar FMNovember 23, 2024November 23, 2024 by Malar FMNovember 23, 2024November 23, 2024012130 නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට මෙවර හිමි වූ ජාතික ලයිස්ති මන්ත්‍රී ධුරයකින් තමන් පාර්ලිමේන්තුවට පැමිණියේ මුලින් ඇති කරගත් එකඟතාවය අනුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සඳහන්...
NewsPoliticalඅපට මේක කරන්න බැරිවුනොත් ජනතාව සුබ සිහින දැකීම අතහරිනවා…Malar FMNovember 23, 2024November 23, 2024 by Malar FMNovember 23, 2024November 23, 2024013483 පසුගිය ජනවරම තුළ ජනතාව තැබු අපේක්ෂාවන් ඉටු කිරීමට වත්මන් රජය අපොහොසත් වුවහොත් ජනතාව සුබවාදී අනාගතයක් පිළිබඳ සිහින දැකීම ද අතහරින බවත්, ජනතා අපේක්ෂා ඉටු වන...
Local NewsNewsමන්ත‍්‍රී නිල නිවාස ඉල්ලා ඉල්ලුම්පත් ගලයි.. මාදිවෙල නිවාස කඩිමුඩියේ රෙපෙයාර් කරයි..Malar FMNovember 23, 2024November 23, 2024 by Malar FMNovember 23, 2024November 23, 2024012349 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවරුන් වෙනුවෙන් ඉදිකර ඇති මාදිවල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ඉල්ලමින් නවක මන්ත්‍රීවරුන් ඉල්ලුම්පත් ඉදිරිපත් කර තිබේ. මේ වන විටත් ඒ සඳහා නවක මන්ත්‍රීවරුන්...
Local NewsNewsශ‍්‍රී ලංකාව ජනප‍්‍රියම සංචාරක ගමනාන්ත අතර පලමු තැනට පත්වේ..Malar FMNovember 23, 2024November 23, 2024 by Malar FMNovember 23, 2024November 23, 2024011448 තනිව ලෝකය වටා ගමන් කරන සංචාරකයන් ලබන වසර සඳහා වෙන්කරගෙන ඇති ජනප්‍රියතම සංචාරක ගමනාන්ත දහය අතර ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිඛෙන බව ෆ්ලෑෂ් පැක්...
Local NewsNewsසවස් කාලයේ කුඹුරු වැඩ එපා කියා දැනුම් දෙයි..Malar FMNovember 23, 2024November 23, 2024 by Malar FMNovember 23, 2024November 23, 2024012031 සවස් කාලයේ එළිමහනේ රැදීසිටීමෙන් හැකිතාක් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. පවතින දරුණු අකුණු සහිත කාලගුණ තත්ත්වය ඊට හේතුවයි. විශේෂයෙන් මේ...