LIFELIFE NEWSNewsඉතා විෂ විය හැකි ප්‍රණීත ආහාරMalar FMApril 19, 2018 by Malar FMApril 19, 20180131 මිනිසුන් විවිධ දෑ ආහාරයට ගන්නේ කුසගින්න නිවාගැනීම සඳහාම පමණක් නොවෙයි. ඒවායේ ප්‍රණීත රසයට, පෙනුමට, හා සුවඳට මිනිසුන් ආසක්ත වෙනවා. මීට අමතරව ඒවායින් ශරීරයට ලැබෙන පෝෂ්‍ය...
Local NewsNewsGSP බදු සහනය මේ මාසයේ සිට වලංගු වෙයි !Malar FMApril 19, 2018 by Malar FMApril 19, 20180135 මෙම මාසයේ සිට GSP බදු සහනය ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට විවෘත බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කියා සිටී. ශ්‍රී ලංකාව ඇමෙරිකාවට සිදුකර ඇති අපනයන ප්‍රමාණය පළමු...
Local NewsNews‘ටුක් ටුක්’ එකට බිලක් දෙන නීතිය හෙට සිටMalar FMApril 19, 2018 by Malar FMApril 19, 2018098 මගියාට බිල්පතක් නිකුත් කළ හැකි වන සේ ත්‍රිරෝද රථ සඳහා මීටරයක් සවිකළ යුතු බවට මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාව පැනවූ නීතිය හෙට (20) සිට ක්‍රියාත්මකය....
NewsPoliticalSB ගේ නිවසේ විශේෂ සාකච්ඡාවක්Malar FMApril 19, 2018 by Malar FMApril 19, 20180103 අග‍්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන් ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම ඊයේ (18) රාත‍්‍රියේ නැවත රැස් වී තිබෙනවා. එස්. බී. දිසානායක මන්ත‍්‍රිවරයාගේ නිවසේදී...
Local NewsNewsලෝකයම එපා කියන ලංවිමට නැතිවම බැරි ගල් අගුරු බලාගාර – ඇත්ත කතාව මෙන්නMalar FMApril 18, 2018 by Malar FMApril 18, 20180133 2018 -2037 දිගුකාලීන විදුලි ජනන සැලැස්මෙන් ගල් අගුරු බලාගාර ඉවත් කිරීම පිළිබඳව ඇති නොසතුට, ලංකා විදුලි බල මණ්ඩලය, එළැඹෙන 20 වනදා වැඩවර්ජනයකින් මහජනතාවට බලය පෙන්වීමට...
Local NewsNewsසිගරට් පෙට්ටියේ ඉතිරි සියයට විස්සටත් නව නීතිMalar FMApril 18, 2018 by Malar FMApril 18, 20180125 දුම්කොළ නිෂ්පාදනය සඳහා අවර්ණ (සම්මත) ඇසුරුම්කරණය හඳුන්වාදීමට අවශ්‍ය නීතිමය විධිවිධාන සැලැසීම සඳහා ජාතික දුම්කොළ සහ මධ්‍යසාර අධිකාරිය පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ....
Local NewsNewsඅවුරුද්දටවත් කැට ගහන්න බැරිදැයි කාන්තාවක් විමසලා; කැටපොළේදී පොලිස් ස්‌ථානාධිපතිට වට කරගෙන පහරදීලාMalar FMApril 18, 2018 by Malar FMApril 18, 2018086 මාකෙළිඇල්ල පොලිස් මුරපළේ ස්‌ථානාධිපති උප පොලිස් පරීක්‌ෂක යූ. අමරසිංහ මහතා ප්‍රදේශයේ කැටපොළක දබරයක් ඇති බවට ලද තොරතුරකට අනුව එහි ගිය අවස්‌ථාවේදී එහි සිටි පිරිසක් වටකරගෙන...
NewsPoliticalජනපතිගේ ගැසට් එකේ දෝෂයක්!Malar FMApril 18, 2018 by Malar FMApril 18, 2018089 පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ ගැසට් නිවේදනයේ ප්‍රමාද දෝෂයක් පවතින හෙයින් පාර්ලිමේන්තු සැසිය නැවතත් කැඳවීම සඳහා තවත් ගැසට්...
NewsSportsSports Newsචින්තනගේ බලාපොරොත්තු බොඳ වෙයිMalar FMApril 17, 2018 by Malar FMApril 17, 20180102 ශී‍්‍ර ලංකා කණ්ඩායම් නායක චින්තන ගීතාල් විදානගේ මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලේ තැබී පදක්කම් බලාපොරොත්තුව මීට සුලූ මොහොතකට පෙර බිඳ වැටුනා. කිලෝග‍්‍රෑම් 77 බර පන්තියෙන්...
NewsSportsSports Newsකොල්කටා නයිට්රයිඩර්ස්ට ජයMalar FMApril 17, 2018 by Malar FMApril 17, 2018095 ඉන්දියන් ප්‍රිමියර් ලීක් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (16) පැවති තරගයකින් ලකුණු 71ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණඩායම සමත් වුණා. ඒ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම පරාජය...