BusinessBusiness NewsLocal NewsNewsවිදේශ සංචිත පහල වැටේ..Malar FMMay 8, 2025May 8, 2025 by Malar FMMay 8, 2025May 8, 2025012580 මෙරට නිල විදේශ සංචිත වත්කම් 3.1%කින් පහල බැස ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව අප්‍රෙල් මස අවසානය වන විට මෙරට විදේශ සංචිත ප‍්‍රමාණය...
NewsPoliticalබලය පිහිටුවන්න සැරටම ඩීල් යයි.. තනි මන්ත‍්‍රීලාට අධි ඉල්ලුමක්.. ලොකු වටිනාකමක්..Malar FMMay 8, 2025May 8, 2025 by Malar FMMay 8, 2025May 8, 2025013574 පළාත් පාලන මැතිවරණයේ ප්රතිඵල අනුව පැහැදිලි බහුතරයක් නොමැති සභාවන්හි බලය පිහිටුවීම සඳහා මේ වන විට සාකච්ඡා සිදුවෙමින් පවතී. බලය පිහිටුවීමට සහාය ලබා දීමේදී කොන්දේසි ඇතුළු...
NewsPoliticalතවත් පසු නොකර පළාත් සභා මැතිවරණයත් කැදවයි..Malar FMMay 8, 2025May 8, 2025 by Malar FMMay 8, 2025May 8, 2025010270 වසර කිහිපයක් තිස්සේ කල් දමා තිබෙන පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වෙයි. පළාත් පාලන මැතිවරණයෙන් පසු ප්‍රතිඵලයත් සමඟ...
NewsPoliticalලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක ලොකු ණයක් ගනී..Malar FMMay 8, 2025May 8, 2025 by Malar FMMay 8, 2025May 8, 2025011264 ශ‍්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය සහ බලශක්ති අංශ නංවාලීම සඳහා ඩොලර් බිලියනයක ණයක් ලබා දෙන බව ලෝක බැංකුව පැවසුයේ යයි ප‍්‍රංශ පුවත් සේවය පවසයි. දේශීය...
Local NewsNewsඅනන්‍යතාවය තහවුරු කල නොහැකි හෙල්මට්කරුවන් අත්අඩංගුවට..Malar FMMay 8, 2025May 8, 2025 by Malar FMMay 8, 2025May 8, 2025010270 සම්පූර්ණ මුහුණු ආවරණය සහිත හිස්වැසුම් පැළඳ සිටින හෝ සැක සහිත ලෙස හැසිරෙන ඕනෑම අයෙකු පරීක්ෂා කිරීමට පූර්ණ බලය ඇති බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරයි....
NewsPoliticalමාලිමාවට ඡන්දෙ නොදෙන්නේ විපක්‍ෂයෙ අය හිරේ නොදැම්ම නිසා..- ලක්මාලිMalar FMMay 8, 2025May 9, 2025 by Malar FMMay 8, 2025May 9, 2025012378 ජනතාව ජාතික ජන බලවේගයට ඡන්දය නොදී සිටියේ නම් ඒ විපක්ෂයේ අය හිරෙන් නොදැමීම නිසා යයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්මාලි හේමචන්ද‍්‍ර මහත්මිය සඳහන් කරයි....
Local NewsNewsමැතිවරණයෙන් පසු මාලිමා ෆේස්බුක්, යූටියුබ් බලකාය හෙල්ලෙති.. ආණ්ඩු කරන හැටි ජනපතිට ඇමතිලාට උගන්නති..Malar FMMay 8, 2025May 9, 2025 by Malar FMMay 8, 2025May 9, 2025023679 පළාත් පාලන මැතිවරණයෙන් ජාතික ජන බලවේග ඡන්ද ප්‍රමාණය සැලකිය යුතු අඩුවක් පෙන්නුම් කිරීමත් සමඟ සමාජ ජාලා තුළද සැලකිය යුතු වෙනසක් සිදු වී තිබේ. පසුගිය ජනාධිපතිවරණයේදීත්...
Local NewsNewsපොහොට්ටුව ලොකු පිබිදීමක.. තුන් ගුණයකින් වැඩිවෙයි…Malar FMMay 7, 2025May 8, 2025 by Malar FMMay 7, 2025May 8, 2025022176 මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කැපී පෙනෙන ප‍්‍රගතියක් අත්කරගෙන තිබේ. පසුගිය මහ මැතිවරණයේදී සියයට තුනක ඡන්ද ප්‍රතිශතයක් ලබා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ...
NewsPoliticalකොළඹ නගර සභාවේ මාලිමාවට බහුතරය නෑ..Malar FMMay 7, 2025May 8, 2025 by Malar FMMay 7, 2025May 8, 2025022241 2025 පළාත් පාලන මැතිවරණයේ ප්රතිඵල අනුව කොළඹ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා කිසිදු තනි පක්ෂයක් සුදුසුකම් ලබා නැති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර්...
International NewsLocal NewsNewsපකිස්තානය ඉන්දීය ගුවන් යානා පහක් පහර දී බිම හෙලයි…Malar FMMay 7, 2025May 8, 2025 by Malar FMMay 7, 2025May 8, 2025025900 පාකිස්තානය විසින් ඉන්දීය හමුදා යානා පහක් බිම හෙලන ලද බව පවසයි. ඒවායේ සිටි ඉන්දීය සොල්දාදුවන් සිරභාරයට ගත් බවද පාකිස්ථනය කියා සිටී. ඉන්දියාව විසින් අද පකිස්තානයට...