මුස්ලිම් මෘත දේහ ගැන මානුසීයව බලන්නැයි සෞඛ්‍ය අංශ වෙත දැන්වුවා.. නැවත සලකා බලා තීන්දුව දේවි..- කැබිනට් ප‍්‍රකාශක
කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ ගැන සාධනීය හා මානුෂීය පදනමකින් අවදානය යොමු කරන්නැයි සෞඛ්‍ය අංශ වෙතින් ඉල්ලීමක් කර ඇතැයි කැබිනට් ප‍්‍රකාශක ඇමති...