NewsPoliticalඅගමැති බෙරුණේ නැත්නම් ජනපතිත් පසෙකටMalar FMApril 5, 2018 by Malar FMApril 5, 20180102 ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන කණ්ඩායම අද උදෑසන ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමුවුණා. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. මෙම සාකච්ඡාවෙන් පසුව ශී‍්‍ර ලංකා නිදහස්...
NewsPoliticalජාතික ආරක්ෂක අරමුදල් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවටMalar FMApril 5, 2018 by Malar FMApril 5, 2018093 ජාතික ආරක්ෂක අරමුදල් ( සංශෝධන ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පනත් කෙටුම්පත අද (5) ඉදිරිපත් කළේ ය. මීට අමතරව...
NewsPoliticalඇත්තටම මොකද වුණේ.?රටම බලාසිටි විශ්වාසභංග යෝජනාවෙන් ඒකාබද්ධ විපක්ෂය ජයගනී ,හිටපු ජනපති හෙළි කළ දේMalar FMApril 5, 2018 by Malar FMApril 5, 20180105 අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව තුළින් ඒකාබද්ධ විපක්ෂය ජයග්‍රහණය කළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු පෙන්වාදෙන්නේ පාර්ලිමේන්තුව තුළ ඒකාබද්ධ විපක්ෂයේ බලය...
NewsPoliticalජනපති නිල නිවසට අගමැතිවරයා නැවතත්Malar FMApril 3, 2018 by Malar FMApril 3, 20180101 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡාවක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති නිල නිවස වෙත පැමිණ තිබෙනවා. අද (03) උදෑසන 9.10ට පමණ...
NewsPoliticalකඩ කලොත් නීති පියවර ස්ථිරයි “විස්වාසභංගයෙන් රනිල් දිනවන්න ,ගයන්න යැවූ මොකක්ද මේ ඉරි තුනේ නියෝගය?Malar FMApril 3, 2018 by Malar FMApril 3, 20180137 අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ආණ්‌ඩු පක්‌ෂ ප්‍රධාන සංවිධායක, ඇමැති ගයන්ත කරුණාතිලක විසින් ආණ්‌ඩුවේ සියලු මැති ඇමැතිවරුන්ට...
NewsPoliticalපොළියට තට්ටු කරන අයට විරුද්ධව මහින්ද නැඟිටියිMalar FMApril 3, 2018 by Malar FMApril 3, 20180106 ආණ්‌ඩුවේ අසාධාරණ බදු ක්‍රමයට එරෙහිව ජනතාවගේ සහයෝගයෙන් රට පුරාම දැවැන්ත විරෝධතාවක් ක්‍රියාත්මක කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ජනතාව සූරාකන මෙම අසාධාරණ බදු...
NewsPoliticalඅගමැති – නීතිය හා සාමය ඇමති අතර විශේෂ සාකච්ඡාවක් – ඇමති මලික් සමරවික්‍රමත් එක්වෙයිMalar FMApril 2, 2018 by Malar FMApril 2, 20180120 නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර සමග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය මලික් සමරවික්‍රම ඊයේ (01) රාත්‍රියේ සාකච්ඡා කර තිබෙනවා. ඒ, කිසියම්...
NewsPoliticalජනපතිගේ තීරණය කියන්න එජාප ඇමතිවරුන් කැඳවයිMalar FMApril 2, 2018 by Malar FMApril 2, 2018075 ජනාධිපතිවරයා විසින් අද (02) පස්වරුවේ එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම මහතා ඇතුළු එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු කැඳවා ඇති බවත් එහිදී අගමැති රනිල්...
NewsPoliticalහිටපු ඇමතිවරයෙකුට ආණ්ඩුවෙන් යෝජනාවක්Malar FMApril 2, 2018 by Malar FMApril 2, 20180108 යෝජිත අමාත්‍යමණ්ඩල සංශෝධනයේදී විදේශ කටයුතු අමාත්‍ය ධූරය භාරගන්නා ලෙසට හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂට ආණ්ඩුව පාර්ශ්වයෙන් යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි වාර්තා වනවා. කෙසේ වෙතත් විජේදාස රාජපක්ෂ...
NewsPoliticalබටහිර සංස්කෘතීන් මෙරටට ආදේශ කිරීම තුළින් රට පිරිහීමට ලක්වෙනවාMalar FMApril 1, 2018 by Malar FMApril 1, 20180111 බටහිර සංස්කෘතීන් මෙරටට ආදේශ කිරීම තුළ රට පිරිහීමට ලක්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් මෙරටට ජනගහණ...