ජනපති-අගමැති නිවසේ අවුරුදු චාරිත‍්‍ර කිසිම නාලිකාවක සජීවීව නෑ…
මෙවර සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයාගේ නිවසේ අවුරුදු චාරිත‍්‍ර සිදු කරන ආකාරය කිසිදු රූපවාහිනී නාලිකාවක් සජීවීව විකාශය නොකළේය. මීට පෙර අවස්ථා ගණනාවකදීම විශේෂයෙන්ම...