Local NewsNewsමුදල් ඇති අයගෙන් රජයේ රෝහල් මුදල් අය කල යුතුයි.. නැති අයට නොමිලේ දිය යුතුයි..Malar FMNovember 3, 2022November 3, 2022 by Malar FMNovember 3, 2022November 3, 202208621 මුදල් ඇති නැති සියලුම දෙනා රජයේ රෝහල වලින් නොමිලේ බෙහෙත් ගැනීම අසාධාරණයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි. මුදල් නැති අයට නොමිලේ බෙහෙත් ලබාදීමටත්...
Local NewsNewsවතුකරයට ජපානයේ අතහිත.. තානාපති වතුකරයේ සංචාරයකි..Malar FMNovember 2, 2022November 3, 2022 by Malar FMNovember 2, 2022November 3, 202208863 ජපානයේ මෙරට තනාපති මිසුකොෂි හිදෙකි (02) දින මස්කෙලිය සහ හැටන් ප්‍රදේශවල සංචාරයක නියැලුණි. ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආරාධනාවක් අනුව හැටන් ප්‍රදේශයට පැමිණි ජපානයේ තනාපතිවරයා කොටගල ලංකා...
Local NewsNewsඩොලර්වලට නිවාස විකුණයි…Malar FMNovember 2, 2022November 3, 2022 by Malar FMNovember 2, 2022November 3, 202206862 නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඩොලර් වලට අලෙවි කිරිමේ රජයේ වැඩපිළිවෙල යටතේ මේ වනවිට තවත් නිවාස තුනක් අලෙවි වී ඇතැයි නාගරික සංවර්ධන...
Local NewsNewsසංචාරකයෙකු කොළඹ වටේ ගෙනියන්න ත‍්‍රිවිලයක් ලක්‍ෂ එකහමාරක් අය කරලා..Malar FMNovember 2, 2022November 3, 2022 by Malar FMNovember 2, 2022November 3, 202206763 නවසීලන්ත ජාතික සංචාරකයකු මෙරට සංචාරයේ යෙදී සිටි දී කොළඹ නගරය වටා සංචාරය කිරීමට රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් ගත් සංචාරක මග පෙන්වන්නෙකු රක්ෂිත බන්ධනාගාර ගත කරන...
Local NewsNewsවිරෝධතාකරුවන්ට කෑම ලෑස්තියි කියා පොලිසිය දැනුම් දෙයි…Malar FMNovember 2, 2022November 3, 2022 by Malar FMNovember 2, 2022November 3, 202207956 දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන කිහිපයක් විසින් අද කොළඹදී පැවැත්වීමට සංවිධානය කර ඇති උද්ඝෝෂණ ව්‍යාපාරය කොළඹ දුම්රිය පොළ ඉදිරිපිට ඒ ආසන්නයෙන් පැවැත්වීමට අවසර ලබා නොදෙන...
Local NewsNewsරට ස්ථාවර වෙනවාට විරුද්ද පිරිසක් විරෝධතා කැදවලා..Malar FMNovember 1, 2022November 3, 2022 by Malar FMNovember 1, 2022November 3, 2022012371 උද්ඝෝෂණ සදහා දැන් පාරට බහින්නේ ගෑස් පෙට්‍රල් පෝලිම් දරා ගත නොහැකි පිරිස් ද, නොඑසේ නම් ඉල්ලූ වෙනසට අනුව රට ක්‍රමයෙන් ස්ථාවර වෙනවාට, ජාතිවාදී ආගම්වාදී දේශපාලය...
Local NewsNewsවසන්තට කට වරදී… කෝටි 10ක වන්දියක් ඉල්ලා ආනන්ද හිමි නඩු දමයි…Malar FMOctober 18, 2022October 18, 2022 by Malar FMOctober 18, 2022October 18, 202206730 තමන් වහන්සේට සිදුකළ අපහාසයට රුපියල් මිලියන 100 ක වන්දියක් ගෙවන ලෙස නාරාහෙන්පිට අභයාරාම අධිපති පූජ්‍ය මුරුත්තෙත්තුවේ ආනන්ද හිමියන් විසින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී...
Local NewsNewsසතියට ලීටර හතරකින් ණය ගෙවිමටත් පවුල් නඩත්තු කිරිමටත් නොහැකියි..- ත‍්‍රීවීල් රියදුරන්Malar FMOctober 18, 2022October 18, 2022 by Malar FMOctober 18, 2022October 18, 202207066 තමන්ට සතියකට ලැබෙන පෙට්‍රල් ලිටර් 05 ප්‍රමාණවත් නොවන බවත් එම තත්වයන් මත තමන් මේ වන විට අසරණ තත්වයන්ට පත්ව ඇති බවත් ත්‍රිරෝධ රථ රියදුරන් පවසති....
Local NewsNewsවිශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් 800ක් එකවර ඉවතට.. සෞඛ්‍ය පද්ධතිය බිද වැටීම අසලටම..Malar FMSeptember 22, 2022September 22, 2022 by Malar FMSeptember 22, 2022September 22, 2022010427 මාධ්‍ය නිවේදනය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව විසින් පහත කරුණු පිළිබඳව ගන්නා ලද තීරණ. වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස විදේශ විනිමය ඉපයීම ඉලක්ක කරගනිමින් වෛද්‍යවරුන්...
Local NewsNewsරජයේ සේවකයන්ට පඩි ගෙවන්න සල්ලි නෑ.. IMF නිසා සල්ලි අච්චු ගහන්නත් බෑ.. මොකද කරන්නේ..Malar FMSeptember 22, 2022September 22, 2022 by Malar FMSeptember 22, 2022September 22, 202204965 අද වන විට රජයේ සේවකයන්ගේ මාසික වැටුප ගෙවා ගැනීමටවත් ප්‍රමාණවත් ආදායමක් රජයට නොලැබෙන බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා...