Local NewsNewsදානිෂ් අලිට සිර දඬුවම්….Malar FMAugust 4, 2022August 5, 2022 by Malar FMAugust 4, 2022August 5, 2022010289 පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අරගලයේ ප්‍රධානියකු වන දානිස් අලි නැමැත්තාට සිරදඬුවම් නියම කර තිබේ. රක්ෂිත බන්ධනාගාරගතව...
Local NewsNewsවිදුලි කප්පාදුව හොදටම අඩු කරයි…Malar FMAugust 4, 2022August 5, 2022 by Malar FMAugust 4, 2022August 5, 202209767 දිනපතා සිදුවන විදුලි කප්පාදු කාලය අඩු කිරීමට රජය පියවර ගෙන තිබේ. අනුව හෙට දිනයේ විදුලි කප්පාදුව සිදු වන්නේ රාත්‍රී කාලයේ පැයක කාලයක් පමණක් බව මහජන...
Local NewsNewsQR කේතය රහසේ තබාගන්න.. වෙන අය ගත්තොත් හොරෙන් තෙල් ගහයි…- රජයෙන් දැනුම් දීමක්Malar FMAugust 4, 2022August 5, 2022 by Malar FMAugust 4, 2022August 5, 202205636 ඉන්ධන ලබා ගැනීම සඳහා එක් එක් පුද්ගලයාට හිමි QR කේතය වෙනත් පුද්ගලයෙකුට ලබාගැනීමට නොහැකි ලෙස ආරක්ෂිතව තබා ගන්නා ලෙස විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර...
Local NewsNewsස්ටාලින් රිමාන්ඩ්…Malar FMAugust 4, 2022August 5, 2022 by Malar FMAugust 4, 2022August 5, 202204871 ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අගෝස්තු දොළොස්වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අධිකරණ නියෝගයක් කඩ කළේ යැයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන...
Local NewsNewsජනාධිපති අසුනේ වාඩි වූ අරගලකරුවා අල්ලයි.. රිමාන්ඩ්…Malar FMAugust 3, 2022August 5, 2022 by Malar FMAugust 3, 2022August 5, 202208808 අරගලය කාලයේ කොළඹ ජනාධිපති මන්දිරයට ඇතුළත් ඇතුළු වී එහි ජනාධිපති අසුනේ අසුන්ගත් පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන දහ...
Local NewsNewsලෝක වෙලදපලේ ඉන්ධන මිල අඩුවුනත් ලංකාවේ අඩු කරන්න බැරි මෙහෙයුම් ගාස්තු වැඩි නිසා…Malar FMAugust 3, 2022August 5, 2022 by Malar FMAugust 3, 2022August 5, 202206462 ලෝක වෙළෙඳපොළේ ඉන්ධන බැරලයක මිල ඇමරිකානු ඩොලර් 20 කින් පමණ පහළ ගොස් තිබුණත් ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව මෙරටට ඉන්ධන ආනයනය කරන නිසා ප්‍රීමියම් (නෞකා, වරාය හා...
Local NewsNewsඋඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන 15 ක පස් කදු සහ ගල් පෙරලිම්..Malar FMAugust 3, 2022August 5, 2022 by Malar FMAugust 3, 2022August 5, 202206810 උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය දුම්රිය ස්ථානයේ සිට නානුඔය දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මාර්ගයේ ස්ථාන 15ක පමණ පස් කදු සහ විශාල ගල් පෙරලිම හේතුවෙන් දුම්රිය මාර්ගය...
Local NewsNewsගාළු මුවදොර විරෝධතාකරුවන්ට ඉවත් වන්නැයි අවසන් දින දෙයි.. නැතොත් නීතිය…Malar FMAugust 3, 2022August 5, 2022 by Malar FMAugust 3, 2022August 5, 202207483 ගාලුමෝදර විරෝධතා ස්ථානයේත් ඒ ආසන්න ප්‍රදේශවලත් නීති විරෝධී ආකාරයට රැඳී සිටින සියළුම පුද්ගලයන් වෙත පොලිසිය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. අගෝස්තු 5 වන දා පස්වරු...
Local NewsNewsමාව අත්අඩංගුවට ගන්න එපා..- අරගල නායක ජීවන්ත පීරිස් පියතුමා උපරිමාධිකරණයේ…Malar FMAugust 2, 2022August 5, 2022 by Malar FMAugust 2, 2022August 5, 202209632 තමන්ව අත්අඩංගුවට නොගන්නා ලෙස පොලිසියට නියෝගයක් නිකුත් කරන්නැයි ජීවන්ත පීරිස් පියතුමා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ. ජීවන්ත පීරිස් පියතුමා ගාළු මුවදොර අරගලයේ ප්‍රමුඛ ක්‍රියාකාරිකයකු...
Local NewsNewsපොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවලට ගිය ක‍්‍රීඩිකාවක් හා නිලධාරියෙක් එංගලන්තයේදී පනී.. තවත් පනී යයි පාස්පෝට් එකතු කර ගනී..Malar FMAugust 2, 2022August 5, 2022 by Malar FMAugust 2, 2022August 5, 202209959 එංගලන්තයේ බර්මින්හැම් හි පැවැත්වෙන 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියට එක්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවක් හා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අතුරුදන් වී තිබේ. ශ්‍රී ලංකා...