Local NewsNewsසන්නස්ගලගෙන් විරෝධතාකරුවන් පුහුණුකරන මධ්‍යස්ථානයක්.. වීඩියෝවක් එලියටMalar FMApril 7, 2022April 8, 2022 by Malar FMApril 7, 2022April 8, 202202652 මෙරට ජනප්‍රිය උපකාරක පන්ති දේශකයෙකු ලෙස කටයුතු කළහ උපුල් ශාන්ත සන්නස්ගල මහතා විසින් මහ පාරේ විරෝධතා සඳහා පිරිස් පුහුනු කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලාවල...
Local NewsNewsඉසුරුපාය ඉදිරිපිට උපවාසයක් අරඹයි….Malar FMApril 7, 2022April 8, 2022 by Malar FMApril 7, 2022April 8, 202205646 2021 අගෝස්තු 10 දින සිට සීමාවාසි පුහුණුව අවසන් කර සිටින 2017-2019 ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ශික්ශණලාභින්ට පත්විම් ලබාදෙන දිනය ලෙස ලිඛිතව දන්වන ලෙස ඉල්ල සිටිමින් පුහුණු...
Local NewsNews11-12 නිවාඩුයි… සතියක දීර්ඝ නිවාඩුවක්..Malar FMApril 7, 2022April 8, 2022 by Malar FMApril 7, 2022April 8, 202207553 අප්‍රේල් මස 11 සහ 12 වනදා රජයේ නිවාඩු දින ලෙස රජය විසින් ප්‍රකාශයට පත්කර ඇත. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් ඒ බව...
Local NewsNewsජනාධිපති-අගමැති රකින්න විශේෂ ආරක්‍ෂක වැඩපිලිවෙලක්.. බැරියර් වැඩි කරයි.. හමුදාව යොදවයි..Malar FMApril 6, 2022April 8, 2022 by Malar FMApril 6, 2022April 8, 202209665 ජනාධිපති නිල නිවස, අග්‍රාමාත්‍ය නිල නිවස, ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා ආරක්ෂාව සැපයීම ද විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. ආරක්ෂක හමුදාව සහ පොලීසිය එක්ව මෙම ඒකාබද්ධ...
Local NewsNewsමුදල් අමාත්‍යංශ ලේකම්වරයා ඉල්ලා අස්වෙයි..Malar FMApril 5, 2022April 8, 2022 by Malar FMApril 5, 2022April 8, 202202450 මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. ඊට අදාල ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යවා ඇති බව වාර්තා වෙයි....
Local NewsNewsජනාධිපතිට ඉල්ලා අස්වන්නැයි යෝජනාවක්..- කතානායකMalar FMApril 5, 2022April 8, 2022 by Malar FMApril 5, 2022April 8, 202205741 මෙරට ඇතිව තිබෙන අර්බුදකාරී තත්වය විසඳා ගැනීම සඳහා දේශපාලන පක්ෂ නායකයන්ගෙන් විසඳුම් දෙකක් යෝජනා වී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි. කථානායකවරයාගේ...
Local NewsNewsශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාවෙන් දැඩි අනතුරු ඇගවීමක්…Malar FMApril 5, 2022April 8, 2022 by Malar FMApril 5, 2022April 8, 202204225 මෙරට රැඳී සිටින ඇමරිකානු ජාතික සංචාරකයන්ට කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි. ‘ශ්‍රී ලංකාවේ ආර්ථික අස්ථාවරත්වය’ යන මැයෙන් නිකුත් කර...
Local NewsNewsහමුදාපතිගෙන් පොලිසියට එරෙහිව පැමිණිල්ලක්.. විරෝධතා මැදට අංක නැති බයික්වලින් සන්නද්ධ පිරිසක් ඇවිත්..Malar FMApril 5, 2022April 8, 2022 by Malar FMApril 5, 2022April 8, 202205616 පාර්ලිමේන්තු පිවිසුම ඉදිරියේ දී අද පැවති විරෝධතාවයකට අංක තහඩු නැති යතුරු පැදි කිහිපයකින් පැමිණි සන්නද්ධ පුද්ගලයන් හේතුවෙන් මතභේදාත්මක තත්ත්වයක් ඇතිවිය. නමුත් එම පිරිස් යුද හමුදාවේ...
Local NewsNewsආණ්ඩුව නිල වශයෙන් සුළුතරය වේ.. විශාල පිරිසක් ස්වාධීන වෙති..Malar FMApril 4, 2022April 8, 2022 by Malar FMApril 4, 2022April 8, 202201744 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත්වූ විශාල පිරිසක් හෙට අනිද්දා හා දිනයේ දෙදින ඇතුළත පාර්ලිමේන්තුවේ ස්වාධීන වනු ඇතැයි වාර්තා වෙයි. ආණ්ඩුව සහයෝගය ලබා...
Local NewsNews08 වැනිදා තෙක් දිනකට පැය හයහමාරක් විදුලිය කපයි.. සැලසුම මෙන්න..Malar FMApril 4, 2022April 8, 2022 by Malar FMApril 4, 2022April 8, 202203687 මහජන උපයෝගිතා කොමිසම විසින් අප්‍රේල් 5වනදා සිට 8 වනදා දක්වා පැය 06යි විනාඩි 30ක කාලයක් විදුලි කප්පාදුව සදහා අනුමත කර ඇති කාලසටහන මෙසේය. A, B,...