Local NewsNewsවිදුලි මහා අවුලක.. කපන පැය ගණන නොව නොකපන පැය ගණන තීරණය කරන්න වෙයි…Malar FMJanuary 10, 2022January 10, 2022 by Malar FMJanuary 10, 2022January 10, 202202287 ඉල්ලූමට සරිලන තරම් විදුලි නිෂ්පාදනයක් සිදු නොවන නිසා නිල වශයෙන් දිනකට පැය කිහිපයක් විදුලිය කපා හැරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ. කැලණිතිස්ස බලාගාරයේ මෙගොවොට්...
Local NewsNewsනොරොච්චෝල ලොකු දෝෂයක්.. විදුලි ජනනය අඩපනයි.. හැදුවත් දිගටම ලෙඩ දෙයිලු..Malar FMJanuary 10, 2022January 10, 2022 by Malar FMJanuary 10, 2022January 10, 202203715 නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ඇතිවී තිබෙන දෝෂයක් හේතුවෙන් එමගින් උපරිම ධාරිතාවකින් යුතුව විදුලිය නිෂ්පාදනය ගැටළුකාරී වී තිබේ. විදුලි ඉංජිනේරුවන් පෙන්වා දෙන්නේ මෑතකදී රට පුරා සිදු...
Local NewsNewsමල් වඩමක් රුපියල් දස දහසයි..Malar FMJanuary 10, 2022January 10, 2022 by Malar FMJanuary 10, 2022January 10, 202203086 රසායන පොහොර ආනයනය අත් හිටුවීමේ ප්‍රතිඵලයක් ලෙස මල් වගාව සම්පුර්ණයෙන්ම විනාශ වී ගොස් ඇතැයි මල් වගාතරුනක් කියති. කලින් මල් අපනයනය පවා සිදු කරමින් ආදායම් ලභු...
Local NewsNewsඉන්ධන ඇත්තේ දින 10කටයි.. නැවත ගේන්න ඩොලර් මදි.. මිලියන 200ක් කැබිනෙට්ටුවෙන් ඉල්ලයි..Malar FMJanuary 10, 2022January 10, 2022 by Malar FMJanuary 10, 2022January 10, 202202718 ඉදිරි ඉන්ධන තොග ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන දෙසීයක පමණ හිගයක් ඇතිවී තිබේ. එම හිග මුදල් වහා ලබා දෙන ලෙස අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී...
Local NewsNewsඖෂධ ආනයනයට ඩොලර් හිගයි… චීනයෙන්, ඉන්දියාවෙන් ණයට ඖෂධ ඉල්ලයි…Malar FMJanuary 8, 2022January 10, 2022 by Malar FMJanuary 8, 2022January 10, 202206661 ඖෂධ වර්ග 80 කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ගෙන්වීම සඳහා අවශ්‍ය ණයවර ලිපි විවෘත කිරීමේ ගැටලුවකට මේ වන විට රජය මුහුණ දී සිටියි. ජනවාරි 18 වැනිදා...
Local NewsNewsඩොලර් හිගය නිසා නෞකා දෙකක ඉන්ධන ගොඩබෑම ප‍්‍රමාද වුනා..Malar FMJanuary 8, 2022January 10, 2022 by Malar FMJanuary 8, 2022January 10, 202206702 කොළඹ වරායේ නවතා තිබූ ඉන්ධන නෞකා දෙකෙන් පෙට‍්‍රල් නෞකාවේ තොග ගොඩබෑම අවසන් කර ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. මේ වන විට...
Local NewsNewsඩොලර් නෑ.. මහ බැංකුව රන් සංචිතත් විකුණලා..? ඩොලර් මිලියන 500 ණය ගෙවීමත් ගැටළුවක්…?Malar FMJanuary 8, 2022January 10, 2022 by Malar FMJanuary 8, 2022January 10, 202202777 ශ්‍රී ලංකා මහා බැංකුව සතුව තිබූ රන් සංචිතවලින් අඩකට ආසන්න ප්‍රමාණයක් විකුණා දමා ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි. ඩොලර්...
Local NewsNewsවැස්ස නෑ… ඉන්ධන නෑ.. රට පුරා විදුලි කප්පාදුවක්..Malar FMJanuary 8, 2022January 10, 2022 by Malar FMJanuary 8, 2022January 10, 202203772 ජනවාරි මස අවසන් තුන් වෙනි සතිය පමණ වන විට රට පුරා වරින් වර විදුලි කප්පාදුවක් සිදු වුණු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. පවතින...
Local NewsNewsඅලුයම 5 සිට ගැස් එනතුරු පොලිම් වල….Malar FMJanuary 8, 2022January 10, 2022 by Malar FMJanuary 8, 2022January 10, 202203695 නුවරඑලිය හාවාඑලිය ප්‍රදේශයේ ලිට්‍රෝ ගැස් පාරිභෝගිකයන් අලුයම 5 සිට ගැස් තොග ලැබෙනතුරු ගැස් එජන්ත අලෙවි නියෝජිත වෙලදසැල් ඉදිරිපිට රැදි සිටින අයුරු දක්නට ලැබින. ගැස් පාරිභෝගිකයන්...
Local NewsNewsරාජිත මිය ගියේ යයි සමාජ ජාල වාර්තා..Malar FMJanuary 8, 2022January 10, 2022 by Malar FMJanuary 8, 2022January 10, 202202081 හිටපු සෞඛ්‍ය අමාත්‍ය සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අභාවප්‍රාප්ත වූ බවට හැගෙවන වාර්තා සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළවී ඇත. කොරෝනා වෛරසය ආසාදනය...