Local NewsNewsහිගයක් යයි බියෙන් ජනතාව ඉන්ධන රැස් කරති.. බැරල්, බූලි පුරවාගනිති..Malar FMAugust 20, 2021August 20, 2021 by Malar FMAugust 20, 2021August 20, 202102478 ඉන්ධන හිගයක් ඇති වන බවට පැතිර යන රාවයත් සමග නුවරඑලිය නගරයේ ඉන්ධන පිරවුම්හල් අසල ඉන්ධන ලබා ගැනිමට දිගු පොලිම් වල (20) දින රැදි සිටියහ. රථ...
Local NewsNewsරටම වසා දමයි.. රට පුරාම ඇදරි නීතිය පනවයි..Malar FMAugust 20, 2021August 20, 2021 by Malar FMAugust 20, 2021August 20, 202101545 අද රාත්‍රී 10.00 සිට 30 වැනිදා අලුයම 4 දක්වා දිවයින පුරා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ. හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ එම...
Local NewsNewsකොළඹ සියළු වෙසලසැල් වහන්නැයි රෝසි වෙලදුන්ට කියයි..Malar FMAugust 20, 2021August 20, 2021 by Malar FMAugust 20, 2021August 20, 202101331 කොළඹ නගරයේ කඩසාප්පු ටික දිනකට වසා දමන ලෙස නගරයේ සියලුම ව්‍යාපාරික ප්‍රජාවගෙන් තමන් ඉල්ලා සිටින බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි. ඖෂධ වෙලසැල්, ආහාර...
Local NewsNewsවැඩිම මරණ ගණනත් වැඩිම ආසාදිත ගණනත් අද..Malar FMAugust 19, 2021August 21, 2021 by Malar FMAugust 19, 2021August 21, 202101349 තවත් කොරෝනා මරණ 186ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි. එය මෙතෙක් දිනකදී වාර්තා කරන ලද වැඩිම මරණ ගණනයි. ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන...
Local NewsNewsඩෙල්ටා පැතිරෙනවා.. එන්නත්කරණයෙන් පාලනය කරගන්න බෑ..- විශේෂඥ වෛද්‍යවරුන් කියති..Malar FMAugust 19, 2021August 21, 2021 by Malar FMAugust 19, 2021August 21, 20210813 කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග එන්නත්කරණයෙන් ව්‍යාප්තිය පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් මතුවී ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි. එහි සභාපති වෛද්‍ය කුමාර ප්‍රනාන්දු...
Local NewsNewsමංගලට අසාධ්‍යයි.. ICU ඇතුළු කරයි..Malar FMAugust 17, 2021August 18, 2021 by Malar FMAugust 17, 2021August 18, 202102776 කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කරන ලද හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා වී තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි. ඒ මහතා කොරෝනා වෛරසය...
Local NewsNewsආයුර්වේද රෝහල්වලට අසාධ්‍ය රෝගීන් බාරගන්නේ නෑ.. අසාධ්‍ය වුනොත් වෙන රෝහල්වලට යවනවා..- ආයුර්වේද කොමසාරිස්..Malar FMAugust 16, 2021August 18, 2021 by Malar FMAugust 16, 2021August 18, 202103299 කොරෝනා ආසාදිත ව මෙරට ආයුර්වේද රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් කිසිවෙකු මිය නොගිය බව පැවසීම සාධාරණ නැතැයි ආයුර්වේද කොමසාරිස් ධම්මික අභයගුණවර්ධන මහතා සඳහන් කරයි. ආයුර්වේද රෝහල...
Local NewsNewsමිනිසුන් මහ මග මැරී වැටෙනවා.. සෞඛ්‍ය පද්ධතිය ධාරිතාව ඉක්මවා අවසන්..Malar FMAugust 16, 2021August 18, 2021 by Malar FMAugust 16, 2021August 18, 202101028 අද වන විට මෙරට සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව ඉක්මවා අවසන් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. වර්තමානය වන විට මිනිසුන් මහමග මැරී වැටෙමින්...
Local NewsNewsSJB පාර්ලිමේන්තු මන්ත‍්‍රී හමුදාපතිගේ නිවස වීඩියෝ කරයි.. පොලිසියට පැමිණිලි..Malar FMAugust 16, 2021August 18, 2021 by Malar FMAugust 16, 2021August 18, 202104074 හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පෞද්ගලික නිවස හා එය පිහිටි භූමිය වාහනයකින් පැමිණ ජංගම දුරකථනයකින් වීඩියෝගත කර ගෙන ගිය බව කියන හතර දෙනෙකු පිළිබඳව පරීක්ෂණ වැලිකඩ...
Local NewsNewsමාධ්‍යවේදිනියකගේ නිවසේ සෝදිසි මෙහෙයුමක්…Malar FMAugust 16, 2021August 18, 2021 by Malar FMAugust 16, 2021August 18, 202102069 විශාල නිලධාරීන් පිරිසක් විසින් තම නිවස අද අළුයම පරීක්ෂාවට ලක් කළ බව අන්තර්ජාල පුවත් අඩවියක මාධ්‍යවේදිනියක වන තුෂාරා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි. තම සමාජ ජාල...