Local NewsNewsකොරෝනාවෙන් මිය යන දුප්පතුන්ට සහනයක්.. මෘත දේහ තැන්පත් කිරීමට නොමිළේ පෙට්ටි..Malar FMJune 24, 2021June 27, 2021 by Malar FMJune 24, 2021June 27, 202102065 කොව්ඩ් වෛරසය ශ්‍රී ලංකාව තුළ පාලනය කිරීම සදහා කැපවී සිටින ඉදිරිපෙළ කණ්ඩායම් වෙත අවශ්‍ය වන පුද්ගල සෞඛ්‍ය ආරක්ෂිත ඇදුම් ඇතුළු සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ තොගයක් Ebony...
Local NewsNewsවත්තල ෆැක්ටරියක අහඹු පරීක්‍ෂණවලින් 66%කට කොරෝනා.. ඉන් 92ක් ඉන්දීය ජාතිකයන්.. වසා දමයි…Malar FMJune 22, 2021June 22, 2021 by Malar FMJune 22, 2021June 22, 202101445 යකඩ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවය කරන සේවකයන් 128 දෙනකොට කොරෝනා වෛරස ආසාදනය වී තිබේ. වත්තල හේකිත්ත ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවකයන් 194කුට සිදු කළ පරීක්ෂණ වලින්...
Local NewsNewsවැඩි කල ඉන්ධන මිලට විරෝධතා….Malar FMJune 22, 2021June 22, 2021 by Malar FMJune 22, 2021June 22, 202102079 වැඩි කල ඉන්ධන මිලට විරෝධය පාමින් ජාතික සමගි ජන බලවේගයේ සමාජිකයන් පිරිසක් (21) දින නාවලපිටිය නගර මධ්‍යයේදි විරෝධතාවයක නියැලි සිටිහ. ජාතික සමගි ජන බලවේගයේ නාවලපිටිය...
Local NewsNewsITN සභාපති ඉවතට…?Malar FMJune 22, 2021June 22, 2021 by Malar FMJune 22, 2021June 22, 202101091 ස්වාධීන රූපවාහිනී සේවය සඳහා නව සභාපතිවරයෙකු පත් කිරීම සඳහා රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වෙයි. දැනට එහි සභාපති ධුරය දරන්නේ ප‍්‍රවීන කලාකරු සුදත් රෝහණ...
Local NewsNewsතවත් ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්..Malar FMJune 22, 2021June 22, 2021 by Malar FMJune 22, 2021June 22, 202101553 තවත් ග‍්‍රාම නිලධාරි කොට්ඨාස කිහිපයක් අද පෙරවරු 6.00 සිට හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ. හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ කොරෝනා ආසාදිතයන් වැඩිපුර වාර්තා වීම...
Local NewsNewsසති දෙකකින් තවත් මාස දෙකකට රට වහන්න වෙයි..- වේලාසන දැනුම් දේ…Malar FMJune 21, 2021June 22, 2021 by Malar FMJune 21, 2021June 22, 202103779 සංචාරණ සීමා දමා රට වසා දමා තිබූ කාලයේ මග හැරුණු වැඩ ටික කර ගැනීම සඳහා වෙනදා මෙන් කටයුතු කළහොත් සති 2කින් පසු නැවතත් මාස කිහිපයකට...
Local NewsNewsසති දෙකකින් දැඩි ව්‍යවසනයක්.. එළැඹෙන දිනවල දැඩි තීන්දු..Malar FMJune 21, 2021June 22, 2021 by Malar FMJune 21, 2021June 22, 202102774 සමාජයේ අහඹු ලෙස තෝරාගන්නා ලද නියැදිවලින් ලබාගන්නා ජීව සාම්පල වල ප්‍රතිඵල ඉදිරි දිනක කිහිපයේදී ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. දැනට...
Local NewsNewsපිටකොටුව උණුසුම්.. සිසු විරෝධයකට පොලිසියෙන් පනී..Malar FMJune 21, 2021June 22, 2021 by Malar FMJune 21, 2021June 22, 202101440 කොටුව දුම්රියපොළ ඉදිරියේ උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පවත්වන විරෝධතාවයක් පාලනය කිරීම සඳහා පොලිසිය මැදිහත්වීමෙන් මෙම තත්ත්වය ඇති වී තිබේ....
Local NewsNewsආචාර්ය එම්. ශිරාන් මහතාගේ තවත් ප්‍රජා සත්කාරයක්Malar FMJune 19, 2021June 19, 2021 by Malar FMJune 19, 2021June 19, 202103776 මානව හිමිකම් මාධ්‍ය ඒකකයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක හා මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්ෂකතුමා වන ආචාර්ය එම්. ශිරාන් මහතා විසින් කොරෝනා ආරක්ෂිත කට්ටල 50ක් කොළඹ ප්‍රාදේශීය...
Local NewsNewsරටම අධි අවදානම් කලාපයක් වෙයි.. කොරෝනා ව්‍යාප්තියේ අලුත්ම සිතියම මෙන්න…Malar FMJune 19, 2021June 19, 2021 by Malar FMJune 19, 2021June 19, 202101109 මෙරට කොරෝනා ආසාදිතයන් ව්‍යාප්තිය දැක්වෙන නවතම සිතියම වසංගත රෝග විද්‍යා අංශය විසින් ප්‍රසිද්ධ කර තිබේ. මෙරට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස වල ජූනි වස 06 වනා...