Local NewsNewsරත්නපුර රෝහලේ ප‍්‍රතිකාර ගත් අයෙකුට කොරෝනා.. පවුල් 15ක් නිරෝධායනයට.Malar FMJanuary 3, 2021January 12, 2021 by Malar FMJanuary 3, 2021January 12, 202101064 බලන්ගොඩ ඉඔුල්පේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොටිටාශයට අයත් තෝරවෙලකන්ද ප්‍රදේශයේ පදිංචි අමු තේ දළු වෙළෙන්දෙකුට කොරෝනා වෛරස අාසාදනය වි ඇති බවට තහවුරු විමත් සමග ඔහුගේ පළමු...
Local NewsNewsසම්බන්ධන් රෝහල්ගත කරයි.. දැඩි සත්කාර ඒකකයට..Malar FMJanuary 3, 2021January 12, 2021 by Malar FMJanuary 3, 2021January 12, 20210924 දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ. ඒ මහතාට ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙසේ රෝහල් ගත...
Local NewsNewsකොරෝනා මෘත දේහ භූමදානය කිරීමට විශේෂඥ කමිටුව විසින් නිර්දේශ කරයි..Malar FMJanuary 1, 2021January 8, 2021 by Malar FMJanuary 1, 2021January 8, 202101049 කොරෝනා ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ මෘත දේහයන් ආදාහනය හෝ භූමදානය යන දෙකටම අවසර ලබාදිය හැකි යයි ඒ ගැන සොයා බැලීමට කිරීමට රජය විසින් පත්කරන...
Local NewsNewsඅභියෝග මැද එළඹි නව වසර ශී‍්‍ර ලාංකිකයනුත් උණුසුම්ව පිළිගනීMalar FMJanuary 1, 2021January 8, 2021 by Malar FMJanuary 1, 2021January 8, 202101664 උදා වූ 2021 නව වසර ශී‍්‍ර ලාංකිකයින් ඉතා උණුසුම් අයුරින් පිළිගත්තා. නව වසර උදාවත් සමග දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල ජනතාව රතිඤ්ඤා දල්වමින් නව වසර පිළිගත් බවයි ...
Local NewsNewsකොරෝනා නව ප්‍රභේදය ඉන්දියාවට ඇතුළුවේ – ආසාදිතයින් 6 ක් තහවුරුවේMalar FMDecember 29, 2020 by Malar FMDecember 29, 202001090 පසුගියදා බ්‍රිතාන්‍යයේදී ප්‍රථම වරට හඳුනාගත් කොවිඩ් -19 හි වඩාත් බෝවන ප්‍රභේදයේ රෝගීන් හයක් ඉන්දියාවේදී තහවුරු වී ඇති බව බීබීසී ලෝක සේවය වාර්තා කරයි. එක්සත් රාජධානියේ...
Local NewsNewsධම්මික පැණිය පානය කළ 05 කට කොවිඩ් බොරු දේවල් පස්සෙ යන්න එපා – වෛද්‍ය හරිත අලුත්ගේMalar FMDecember 29, 2020 by Malar FMDecember 29, 202001083 කොවිඩ් 19 වෛරසයට තමන් ඖෂධයක් නිෂ්පාදනය කළා යැයි පවසන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා හඳුන්වා දුන් පැණිය පානය කළ පස් දෙනෙකුට එම වෛරසය ආසාදනය වී ඇති...
Local NewsNewsසිරිපා වන්දනා සමය අදින් ඇරඹේMalar FMDecember 29, 2020December 29, 2020 by Malar FMDecember 29, 2020December 29, 202001068 බැතිමතුන් මහත් භක්තියෙන් වැඳ නමස්කාර කරන මෙවර සිරිපා වන්දනා සමය අදට යෙදී ඇති උඳුවප් පොහොය දිනයට සමගාමීව ආරම්භ වෙයි. ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න...
Local NewsNewsමුස්ලිම් කොරෝනා මෘතදේහ ආදාහනය නොකරනු..- විරෝධතා..Malar FMDecember 29, 2020 by Malar FMDecember 29, 202001103 කොවීඩ් වෛරසය හේතුවෙන් මිය යන මුස්ලිම් ජාතිකයින් ආදාහනය නොකොට භූමදානය කිරීමට අවසර ලබා දෙන ලෙසට ඉල්ලා යාපනයේදී උද්ඝෝෂණයන් සංවිධානය කොට තිබුණි. යාපනය බස්නැවතුම්පල ඉදිරිපිටදී පැවති...
Local NewsNewsකොරෝනා මෘත දේහයන් භූමදානය ගැන විශේෂඥ කමිටු වාර්තාවෙන් පසුව තීරණය කරනවා..- වසංගත රෝග අංශ ප‍්‍රධානීMalar FMDecember 29, 2020 by Malar FMDecember 29, 202001030 කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ මෘත දේහයන් භූමදානයට අවසර දිය හැකිද නොහැකිද තීරණය කළ හැක්කේ විශේෂඥ කමිටු වාර්තාවෙන් පසුව බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී...
Local NewsNewsමාතර ප‍්‍රදේශ දෙකක් ලොක්ඩවුන් කෙරේ..Malar FMDecember 29, 2020 by Malar FMDecember 29, 20200901 වහාම ක්‍රියාත්මක වන පරිදි මාතර දික්වැල්ල යෝනක පුර නැගෙනහිර හා යෝනකපුර බටහිර ප්‍රදේශයන් හුදෙකලා කිරීමට ලක් කර තිබේ. කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම...