Local NewsNewsගාල්ලේ සියළු පාසැල් වසා දමයි..Malar FMDecember 6, 2020 by Malar FMDecember 6, 20200887 ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසල් හෙට දිනයේ සිට වසා දැමීමට තීරණය වී තිබේ. දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන්නේ කොරෝනා වසංගතය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහාම...
Local NewsNewsවාහන තදබදයට පාසල් සිසුන්ගෙන් අලුත්ම විසදුමක්…ඉදිරියේදී “ට්‍රැෆික් ” නැත්තට නැතිවෙයි?..Malar FMDecember 6, 2020 by Malar FMDecember 6, 20200678 පාසල් අසල ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාර මාරුවීම නිසා කොළඹ ඇතුලු නාගරික ප්‍රදේශවල රථ වාහන තදබදයක් ඇති වී ඇති බව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා....
Local NewsNewsපන්සලට දානය රැගෙන ගිය පුද්ගලයෙකුට කොරෝනා..විහාරාධිපති හිමි සියල්ල හෙළිකරයි.Malar FMDecember 6, 2020 by Malar FMDecember 6, 20200969 කැලණිය, සපුගස්කන්ද ප්‍රදේශයේ විහාරස්ථානයකට දානය පිරිනැමූ පුද්ගලයෙකු කොවිඩ් -19 ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබෙනවා. ඒ හේතුවෙන් එම විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිසක් නිරෝධායනයට යොමු කර ඇති...
Local NewsNewsගුරුවරියකට කොරෝනා වැළඳීමෙන් පාසලක් වසාදමයි… සිසුන් 1500ක් අවධානමේMalar FMDecember 6, 2020 by Malar FMDecember 6, 202001071 බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලය යටතේ පාලනය වන බගවන්තලාව ආරියපුර ගම්මානයේ පදිංචි පාසල් ගුරුවරියකුට , ඇයගේ සිව්මස් බිලින්දියට සහ පස් හැවිරිදි දියණියට කොවිඩ් 19 වෛරසය...
Local NewsNewsකෝටි 300 ක මත්ද්‍රව්‍ය මාරවිලදී හසුවේMalar FMDecember 6, 2020 by Malar FMDecember 6, 202001029 රුපියල් කෝටි 300ට ආසන්න අයිස් හා හෙරොයින් මත් ද්‍රව්‍ය කිලෝ 199ක් සමග සැකකරුවන් සිව් දෙනෙකුමාරවිල දකුණු තොඩුවාව ප්‍රදේශයේදී අද (6දා) අළුයම අත්අඩංගුවට ගත් බව සුරාබදුදෙපාර්තමේන්තුව...
Local NewsNewsකොළඹ-ගම්පහ තවත් ප‍්‍රදේශ 13ක් ලොක්ඩවුන්..Malar FMDecember 6, 2020 by Malar FMDecember 6, 202001523 හෙට අලුයම 05.00 සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප‍්‍රදේශ 05ක හුදෙකලා කිරීම් ඉවත් කරන බව කොරෝනා පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. එමෙන්ම හෙට...
Local NewsNewsකොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය හෙට (07) සිට සේවා අරඔයි.Malar FMDecember 6, 2020 by Malar FMDecember 6, 202001106 මෙතෙක් වසා දමා තිබු කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය හෙට (07) සිට මගීන් සදහා විවෘත කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පවසයි. කොම්පඤ්ඤවීදිය දුම්රිය...
Local NewsNewsනාවික කඳවුරකින් යළිත් කොරෝනා මතුවෙයි…ඇඳිරි නීතිය පනවන්නැයි වෛද්‍ය සංගමයෙන් දැඩි ඉල්ලීමක්.Malar FMDecember 6, 2020 by Malar FMDecember 6, 202001086 ගාල්ල දක්ෂිණ නාවික කදවුරේ ප්‍රවාහන අංශයහි නාවික සෙබලුන් දෙදෙනෙකුට කෝරෝනා වෙෙරසය ආසාදනය වි ඇති බව වාර්තා වනවා ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශ වසංගත රෝග විද්‍යඥ වෛද්‍ය වෙනුර...
Local NewsNewsගාල්ලේ ග්‍රාම නිලධාරී වසම් 05ක සංචරණ සීමා පනවයිMalar FMDecember 6, 2020 by Malar FMDecember 6, 20200951 ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 05ක් සඳහා අද (06) සවස 5.00 සිට සංචරණ සීමා පැනවූ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස සංචරණ සීමා පනවා...
Local NewsNewsසුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් ගණන 20,000 ඉක්මවයිMalar FMDecember 5, 2020 by Malar FMDecember 5, 20200898 අද (05) දිනයේ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 652 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව කොවිඩ්...